Tuesday, October 20, 2020

හොර අරණ -hora arana

හඳුනාගන්න මේ බංකොලොත් අපතයින්.....

තමන්ගෙ කියල නිර්මාණයක් කරන ඕනෑම කෙනෙක්ට,
අත හිත දෙන්න කැමතියි.

ඒත් මොහු අනුන්ගේ දේ විලි ලැජ්ජාවක් නැතිව එල්ලාගෙන, "සින්දු කාමරේ" කියල අටවගෙන හිටපු අහුරුම, "ගී අරණ" අප අඩවියේ නම ගහගෙන බැබලෙන්න හදනවා.

මෙන්න අපේ විස්තරේ...

පහත ලෝගෝ මේ අඩවියට අයත් ඒවා.

ගී ගබඩාව 

ගී අඩවිය

E mail - pinthaliyasongdata@gmail.com

අපත අඩවිය

"සින්දු කාමරේ" කියලයි නම තිබ්බෙ.
දැන් අළුත් බෝඩ් එක..

















හොඳින් හඳුනාගන්න බාල අඩවිය




2 comments:

indumathi adikari said...

බාධා නොසලකා ඔබේ මෙහෙවර කරන්න .මා 71 වියැති විශ්‍රාමික ගුරුවරියක් .විප්‍රවාසයේ සිටින මාද මගේ සැමියාද ගී අරණේ නිත්‍ය වාසීන් .ඔබට ජය පතමි .

Gee Arana ගී අරණ said...

ස්තුතියි. ඇතැමෙක් මංමුලා වී ඇති බව නිරීක්ෂණය විය. ඔවුන් දැනුවත් කිරීමටයි හෙලිදරව් කළේ.
බාධා කිසිසේත්ම මායිම් නොකරමි. එහෙත් නොපනත් කම් වලට එකහෙලාම එරෙහි වෙමි.