"ඩිංගිරි මැණිකා" සිංහල සිනමා වංශකථාවේ 34 වැනි ඇසි දිසි සිනමා කෘතියයි.
එය 1956 මැයි 11 වැනිදා මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වුණා.
පියදාස සිරිසේන ශූරින් වෙතින් ලියැවුණු "ඩිංගිරි මැණිකා" කතා පොතේ ඇති කතාවයි චිත්‍රපටියට නැඟුණේ.
චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු මේ පලකිරීමේ අඩියේ ඇති වීඩියෝවේ මනාව අන්තර්ගතයි.
එසේ හෙයින් මා කෙලින්ම සිනමා කෘතියේ ඇතුළත් වූ ගී වෙත යොමු වෙනවා.
ගීත 11 ක් අඩංගු වූ මේ චිත්‍රපටියේ කවි ගායනයක් ද වෙනවා.
එය "ඩිංගිරි මැණිකා" කතා පොතේ ද ඇතුළත් වූවා.
මෙතැන් සිට පෙළ ගස්වන එක එකක් ගීයේ "නම" (Title) මත ක්ලික් කිරීමෙන් "ගී අරණ" අඩවියේ ඇති එම ගීයේ කේවල පලකිරීම වෙත යොමු විය හැකියි.
එහි තිබෙනවා ගීයේ තොරතුරු සියල්ල.
ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල සහ පිරිස
මොහිදීන් බෙග් සහය ගායනයෙන් දායක විය.
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය - එස්.එස්. වේදා
චිත්‍රපටිය - ඩිංගිරි මැණිකා (1956)
ගායන සහාය - පිරිස (පුරුෂ), පිරිස (කාන්තා) , පිරිස (සැවොම)
1955 දී තිරගතවූ "උරන් කතෝලා" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "මෝරෙ සියාන් ජී උත්රෙන්ගෙ පාර්" ("More Saiyan Ji Utrenge Paar") නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Song - More Saiyan Ji Utrenge Paar
Singer - Lata Mangeshkar
Lyricist - Shakeel Badayuni
Composer - Naushad
Film - Uran Khatola (1955)
ගායනය - ලතා වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා
චිත්‍රපටිය - ඩිංගිරි මැණිකා (1956)
1954 දී භාරතයේ තිරගතවූ "Subah Ka Tara" චිත්‍රපටියේ එන, "Chali Banke Dulhan" යන ගීයෙහි අනුකරණයකි.
එනමුත් සී. රාමචන්ද්‍ර මේ ගී තනුව, 1950 දී නෞෂාද් අලි සංගීත අධ්‍යක්ෂණය කළ, "බාබුල්" චිත්‍රපටියට නිමවූ "Chhod babul kaa ghar" ගීය ආශ්‍රය කර නිර්මානය කරන්නට ඇති බව පෙනී යයි.
"බාබුල්" චිත්‍රපටියේ එන හින්දි ගීතය
Singers - Shamshad Begum, Talat Mahmood, Mohommed Rafi
Lyricist - Shakeel Badayuni
Music Composer - Naushad Ali
Movie - Babul (1950)
මෙම ගීයේ අවස්ථා තුනක් චිත්‍රපටියේ ඇතුළත් වෙනවා.
ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - පන්කජ් මලික්
සංගීතය - එස්.එස්. වේදා
1956 දී තිරගතවූ "ඩිංගිරි මැණිකා" චිත්‍රපටියේ නාමාවලිය දිග හැරෙද්දී ගායනා වූ පසුබිම් ගීතයයි.
මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, භාරතයේ සංගීතය වෙනුවෙන් පුද කරන අති ශ්‍රේෂ්ඨතම සම්මානයෙන් (1970 - පද්ම ශ්‍රී) පිදුම් ලැබූ, පන්කජ් මලික් (Pankaj Kumar Mullick) නම් වංග සංගීත ගාන්ධර්වයාණන් විසින් 1945 දී නිර්මාණය කොට ගායනා කරනු ලැබූ "Kar Charu Charaner Manjir Baje" යන ගීයෙනි.
මුල් ගීය
ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව -
සංගීතය - එස්.එස්. වේදා
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවක
1956 වසරේ තිරගතවූ "ඩිංගිරි මැණිකා" චිත්‍රපටියේ ගීයකි.
(පහත ඇත්තේ චිත්‍රපටියේ අඩංගු වූ ගීයයි)
5. සැබෑවේ සීනය මාගේ
ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව -
සංගීතය - එස්.එස්. වේදා
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.
ගායනය - සීතා නානායක්කාර සමග මොහිදීන් බෙග්
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.
ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.
ගායනය - මොහිදීන් බෙග්
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.
ගායනය - බාලසරස්වතී
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව -
සංගීතය - එස්.එස්. වේදා
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගනු ලැබූවකි.
1956 දී තිරගතවූ "ඩිංගිරි මැණිකා" චිත්‍රපටියේ ගීයකි.
ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා

No comments:
Post a Comment