Friday, May 3, 2019

මාව හංගා වනේ

මාව හංගා වනේ අයියො සක් දෙවියනේ
පඬුපුල් ආසනේ ඇයිදෝ උණු නොවුණේ
ඉන්න බෑ පෙම්බරෝ වෙන්ව මේ දුක් දරන්
ඉන්න තැනකින් ඇවිත් යන්න මාවත් අරන්

ඇල් වතුර පවා මට ලෝ දියකී
දුක් ගින්න මහා ගිනි ජාලයකී
ඩිංගිරි මැණිකා වැලහින්නියකී
පෙම් ලෝකය දැන් නරකාදියකී

මාව හංගා වනේ අයියො සක් දෙවියනේ
පඬුපුල් ආසනේ ඇයිදෝ උණු නොවුණේ

ආවෙ නැතිනම් සොයා පපුව දෙදරා පැළෙයි
සෝක කඳුළෙන් තෙමී නෑවී හැපිලා මැරෙයි
කෑලි කැපුවත් ඔබෙයි
ජාති ජාතිත් ඔබෙයි
ගෙනියන්න ඇවිත් බුදු වෙන්න ලැබෙයි

මාව හංගා වනේ අයියො සක් දෙවියනේ
පඬුපුල් ආසනේ ඇයිදෝ උණු නොවුණේ

ලෝකෙ කවුරුන් වුවත් ගැහැණු චපලයි අනේ
එහෙම තව නෑ මගේ ප්‍රේමෙ වෙනසක් වුණේ
රාජ කිරුළත් එපා ඔබව නොලැබී පණේ
මාගෙ පතිදම් පුරා මැරෙමි මැරුණත් වනේ

ඉන්න බෑ පෙම්බරෝ වෙන්ව මේ දුක් දරන්
ඉන්න තැනකින් ඇවිත් යන්න මාවත් අරන්

ගායනය - ලතා වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා
චිත්‍රපටිය - ඩිංගිරි මැණිකා (1956)

1954 දී භාරතයේ තිරගතවූ "Subah Ka Tara" චිත්‍රපටියේ එන, "Chali Banke Dulhan" යන ගීයෙහි අනුකරණයකි.

එනමුත් සී. රාමචන්ද්‍ර මේ ගී තනුව, 1950 දී නෞෂාද් අලි සංගීත අධ්‍යක්ෂණය කළ, "බාබුල්" චිත්‍රපටියට නිමවූ "Chhod babul kaa ghar" ගීය ආශ්‍රය කර නිර්මානය කරන්නට ඇති බව පෙනී යයි.

මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්

1950 දී භාරතයේ තිරගතවූ "බාබුල්" චිත්‍රපටියේ එන හින්දි ගීතය

Chhod babul kaa ghar,
Mohe pi ke nagar
Aaj jana pada, o aaj jana pada
Chhod babul kaa ghar,
Mohe pi ke nagar
Aaj jana pada

Sang sakhiyo ke
Bachapan bitati thi main,
Ha bitati thi main
Byah gudiyo kaa hans
Hans rachati thi main,
Ha rachati thi main
Sab se munh mod kar,
Kya batau kidhar
Dil lagana pada,
O aaj jana pada
Chhod babul kaa ghar,
Mohe pi ke nagar
Aaj jana pada

Yad maike ki dil se bhulaye chali,
Ha bhulaye chali
Preet sajan ki man mein basaye chali,
Ha basaye chali
Yad kar ke yeh ghar,
Royi aankhe magar
Muskurana pada o aaj jana pada
Chhod babul kaa ghar,
Mohe pi ke nagar
Aaj jana pada

Pehan ulfatka gehna dulhan
Mein bani ha dulhan mein bani
Dulha aaya piyaka sakhi
Mein chali ha sakhi mein chali
Ye tha jutha nagar isliye
Chodkar mohe jana pada
O aaj jana pada
Chhod babul kaa ghar,
Mohe pi ke nagar
Aaj jana pada
Chhod babul kaa ghar,
Mohe pi ke nagar
Aaj jana pada

छोड़ बाबुल का घर
मोहे पी के नगर
आज जाना पड़ा
छोड़ बाबुल का घर
मोहे पी के नगर
आज जाना पड़ा

संग सखियों के
बचपन बिताती थी मैं
हा बिताती थी मैं
ब्याह गुडियो का हंस
हंस रचती थी मैं
हा रचती थी मैं
सब से मुंह मोड़ कर
क्या बताऊं किधर
दिल लगाना पड़ा
ो आज जाना पड़ा
छोड़ बाबुल का घर
मोहे पी के नगर
आज जाना पड़ा

यद् मइके की दिल से भुलाये चली
हा भुलाये चलि
प्रीत साजन की मन में बसाए चली
हा बसाये चलि
यद् कर के यह घर
रोई आँखे मगर
मुस्कुराना पड़ा ो आज जाना पड़ा
छोड़ बाबुल का घर
मोहे पी के नगर
आज जाना पड़ा

पेहन उल्फतका गहना दुलहन
में बनी है दुल्हन में बनी
दूल्हा आया पियका सखी
में चली है सखि में चली
ये था जूथा नगर इसलिए
छोड़कर मोहे जाना पड़ा
ो आज जाना पड़ा
छोड़ बाबुल का घर
मोहे पी के नगर
आज जाना पड़ा
छोड़ बाबुल का घर
मोहे पी के नगर
आज जाना पड़ा

Singers - Shamshad Begum, Talat Mahmood, Mohommed Rafi
Lyricist - Shakeel Badayuni
Music Composer - Naushad Ali
Movie - Babul

1950 දී භාරතයේ තිරගතවූ "බාබුල්" චිත්‍රපටියේ එන, "Chhod babul kaa ghar" යන ගීයේ අවස්ථා කිහිපයක් තිබෙනවා.
මේ ශම්ෂාඩ් බෙගම් ගයන කොටස..


මේ තලාත් මෙහ්මූද් ගයන කොටස..


අවස්ථා සියල්ල තනි වීඩියෝවක


1954 දී භාරතයේ තිරගතවූ Subah Ka Tara චිත්‍රපටියට සී. රාමචන්ද්‍ර නිර්මානය කළ "Chali ban ke dulhan" ගීය

Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai
Mora maane na mann hai dwaare
Sajan mora maike me ji ghabaravat hai
Malake mehadi mai solah singaar karun
Aur sindur se apani maang bharun

Tikaa maathe pe mohe suhaavat hai
Mora maike me ji ghabaravat hai
Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai
Dur ka hai safar koi saathi nahi hai
Akeli dulhan aur baarati nahi

Mohe jaane me ab bhay aavat hai
Mora maike me ji ghabaravat hai
Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai
Kahedo sub shaadiyaane bajaate chale
Geet pi ke milan ke sunaate chale

Dola sasuraal ko mora jaavat hai
Mora maike me ji ghabaravat hai
Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai
Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai.

चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है
मोरा माने न मन्न है द्वारे
साजन मोरे मइके में जी घबरावत है
मालके मेहदी मई सोलह सिंगार करूँ
और सिंदूर से अपनी मांग भरून

टीका माथे पे मोहे सुहावत है
मोरा मइके में जी घबरावत है
चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है
दूर का है सफ़र कोई साथी नहीं है
अकेली दुल्हन और बाराती नहीं

मोहे जाने में अब भय ावत है
मोरा मइके में जी घबरावत है
चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है
कहदो सुब शादियाने बजाते चले
गीत पि के मिलान के सुनाते चले

डोला ससुराल को मोरा जावत है
मोरा मइके में जी घबरावत है
चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है
चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है.

Song - Chali ban ke dulhan
Singer - Lata Mangeshkar
Lyricist - Noor Lakhnavi
Composer: C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie - Subah Ka Tara (1954)

1 comment:

Upali Gunasekara said...

කොච්චර ඇහුවත් තව අහන්න හිතෙන ගී