Friday, May 3, 2019

සැබෑවේ සිහිනය මාගේ

සැබෑවේ සිහිනය මාගේ
සැබෑවේ සිහිනය මාගේ
හෝ... ඕ ඕ...
දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා
ප්‍රේම චන්ද්‍රයා පායා

සැබෑවේ සිහිනය මාගේ
සැබෑවේ සිහිනය මාගේ
හෝ... ඕ ඕ...
දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා
ප්‍රේම චන්ද්‍රයා පායා

සිනාසෙන්න හා හා ආ....
සිනාසෙන්න හා හා
ආවේ සෙවණැල්ල වාගේ මා
සිනාසෙන්න හා හා
ආවේ සෙවණැල්ල වාගේ මා
ඔබේ ප්‍රාණෙ වේ ම ප්‍රාණේ
මගේ ප්‍රේම රාජයා

පෙම් ලෝකේ දිව්යාලෝකේ වීලා

දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා
ප්‍රේම චන්ද්‍රයා පායා

සිනාසෙන්න කාලේ
සිනාසෙන්න කාලේ
ප්‍රේමී සැනසෙන්න සීදේවී

සිනාසෙන්න කාලේ
ප්‍රේමී සැනසෙන්න සීදේවී
යමූ පීනලා විනෝදේ ගිලී ප්‍රේම සාගරේ

සුකුමාලී මා මනමාලී වේවා

දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා
ප්‍රේම චන්ද්‍රයා පායා

පෙනේවී මැවීලා ආ....
පෙනේවී මැවීලා
රූපේ දිවා රෑ දෙවේලේහී
පෙනේවී මැවීලා
රූපේ දිවා රෑ දෙවේලේහී

සුදා ඩිංගිරී මැණිකේ මගේ ප්‍රේම රාජිණී

සංසාරේ වෙසෙනා කල් ඔබ මාගේ

මම සාලිය ප්‍රේමිය මාලා වාගේ
දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා
ප්‍රේ චන්ද්‍රයා පායා

සැබෑවේ සිහිනය මාගේ
සැබෑවේ සිහිනය මාගේ
හෝ... ඕ ඕ...
දිලේ ප්‍රේම චන්ද්‍රයා පායා
ප්‍රේ චන්ද්‍රයා පායා

ගායනය - ලතා වල්පොල මග ධර්මදාස වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්.එස්. වේදා
චිත්‍රපටිය - ඩිංගිරි මැණිකා (1956)
තනුව උපුටා ගනු ලැබූවකි.

No comments: