Saturday, August 24, 2019

වස්දඬු රාවේ


වස්දඬු රාවේ
වස්දඬු රාවේ
වස්දඬු රාවේ
වස්දඬු රාවේ

ඈතින් එන ඒ වස්දඬු රාවේ
වස්දඬු රාවේ ...//
වස්දඬු රාවේ
වස්දඬු රාවේ

චංචල මහද නිසංසල කරවන
මධුර මනෝහර වස්දඬු රාවේ
ඈත ලොවක සිට එන ගීයක් මෙනි
මා මත් කරවන වස්දඬු රාවේ

නුපුරුදු සිතිවිලි හිතට ගලා එයි
ඇසෙන විටදි ඒ වස්දඬු රාවේ
වේදනාව පාළුව සිත පිළිසිඳ
නෙතට කඳුළු දෙයි වස්දඬු රාවේ

වස්දඬු රාවේ
වස්දඬු රාවේ

ඈතින් එන ඒ වස්දඬු රාවේ
වස්දඬු රාවේ ...///

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


Wasdandu Rawe - Amara Ranathunga

No comments: