Tuesday, December 23, 2025

ඈත ඉඳන් දෑත පතා



ඈත ඉඳන් දෑත පතා
කුමාරයෙක් එයි
මාල සතක් කරේ දමා
සිනා පොදක් දෙයි ..//

දුම්මැස්සේ පිණ පෑදෙයි දෝ

මල් වැස්සේ මා නෑවෙයි දෝ

කෝල සිතේ සෙනේ සිනා තාල මැවී යයි


ඈත ඉඳන් දෑත පතා කුමාරයෙක් එයි

මාල සතක් කරේ දමා සිනා පොදක් දෙයි


සීන රටේ ඈත හිමේ සීත සුවය නාවා

බාල සඳේ පාන සිනා මෝදු ලො ආවා ...//


ඈත ඉඳන් දෑත පතා කුමාරයෙක් එයි

මාල සතක් කරේ දමා සිනා පොදක් දෙයි


නාමල් පින්නේ නෑවීලා

සංකා සෝකේ සේදීලා ...//


කෝඩු සිතේ ආල පැතුම් සීන සැබෑ වූ දා

කූඩු සදා දෑත පතා කුමාරයෙක් ආවා


කෝඩු සිතේ ආල පැතුම් සීන සැබෑ වූ දා

කූඩු සදා දෑත පතා කුමාරයෙක් ආවා


ඈත ඉඳන් දෑත පතා

කුමාරයෙක් එයි

මාල සතක් කරේ දමා

සිනා පොදක් දෙයි ..//


දුම්මැස්සේ පිණ පෑදෙයි දෝ

මල් වැස්සේ මා නෑවෙයි දෝ

කෝල සිතේ සෙනේ සිනා තාල මැවී යයි


ඈත ඉඳන් දෑත පතා කුමාරයෙක් එයි

මාල සතක් කරේ දමා සිනා පොදක් දෙයි


ගායනය - සුජාතා අත්තනායක

පද - 

තනුව - වංග ජන ගීයකිනි


නාදේශ්වරී ගීත සංග්‍රහයේ ගීතයක්




ඉහත ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ වංග ජන ගීයකිනි.

Naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomai bhalobeshechhi ...//
bonolota kao kotha, hoyo na go kunthita didha thor thor monei tai na eshechi ....//
naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomai bhalobeshechhi
jol bhora megh oi duchokhe
dekhte ami peyechi
ekla mon e nirjonete tomar chhobi eke[n]chhi ...//
naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomai bhalobeshechhi ..//
bonolota kao kotha, hoyo na go kunthita ..//
ekti kothai shunbo bole tai to kaache eshechi
bolbe ki go amio to tomai bhalobeshechhi ..//
naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomae bhalobeshechhi
bonolota kao kotha, hoyo na go kunthita
didha thor thor monei tai na eshechi ..//
naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomai bhalobeshechhi ..//

Song - Naam Rekhechhi Bonolata

Artist - Shyamal Mitra

Music Director - Sudhin Dasgupta

Lyricist - Sudhin Dasgupta




පහත ගායනය හරිම පැහැදිලියි
එම ගායනය – Miftah Zaman

No comments: