Saturday, March 21, 2026

ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

ලල ලලල් ලාල ලල ලාලා
ලලල් ලාල ලල ලාලා

ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ

අද නැතත් කන්ඩ

දුක එපා වෙන්ඩ

ඉමු සන්තෝසේ පාලා


ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ


වෙයි හානී සිතේහි ⁣ශෝකේනී

යයි වැහැරී ශරීරෙ සෝකේනී

වෙයි හානී සිතේහි ⁣ශෝකේනී


වෙයි හානී සිතේහි ⁣ශෝකේනී

යයි වැහැරී ශරීරෙ සෝකේනී

ඇයි බලා ඉන්නෙ

ඇයි මුලා වෙන්න

අද හිනා වෙන්න

හිත හදාගන්න


ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ


ගිය කාලේ වූ දේ නොසිතන්නේ

මේ කාලේ සැපතා ලැබ ගන්නේ

ගිය කාලේ වූ දේ නොසිතන්නේ


ගිය කාලේ වූ දේ නොසිතන්නේ

මේ කාලේ සැපතා ලැබ ගන්නේ

අපෙ ලොවේ දහම

මේ ලෙසා වේය

බොහො මෝඩයො සැපටා හිනාවේය


ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ


රස ගුලාවකී ලෝ ජීවේ මේ


රස ගුලාවකී ලෝ ජීවේ මේ

ඉන් පිපාසෙ ඇයි නොනිවාගන්නේ


පෙමටා ඔහොම ගොරවන්නෝ මේ


පෙමටා ඔහොම ගොරවන්නෝ මේ

නොමැරී මැරුණා වෙයි මෙ ජීවිතේ


ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ


ගායනය - ජමුනා රාණි

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

තනුව - මදන් මෝහන්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.


1956 දී තිරගතවූ "Bhai Bhai" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Is Duniya Mein Sab Chor Chor" යන ගීයෙන් තනුව උපුටා⁣ ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर

कोई पैसा चोर कोई मुर्गी चोर

और कोई दिल का चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर


कोई चोरी करे ख़ज़ाने की

कोई आने या दो आने की

कोई चोरी करे ख़ज़ाने की

कोई चोरी करे ख़ज़ाने की

कोई आने या दो आने की

कोई छोटा चोर कोई बड़ा चोर

ये बैठे चोर वो खड़ा चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर

कोई पैसा चोर कोई मुर्गी चोर

और कोई दिल का चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर


कोई डाका डाले रातों में

कोई काटे बातों बातों में

कोई डाका डाले रातों में

कोई डाका डाले रातों में

कोई काटे बातों बातों में

कोई गोरा चोर कोई काला चोर

कोई लाट साब का साला चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर

कोई पैसा चोर कोई मुर्गी चोर

और कोई दिल का चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर


कोई किसी की नींद चुराता है

कोई किसी की नींद चुराता है

और मज़े से खुद सो जाता है

मेरी नींद चुराने आया है

कोई ऐसा ही दिलवाला चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर

कोई पैसा चोर कोई मुर्गी चोर

और कोई दिल का चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर


Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor

Koi paisa chor koi murgi chor

Aur koi dil ka chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor


Koi chori kare khazaane ki

Koi aane ya do aane ki

Koi chori kare khazaane ki

Koi chori kare khazaane ki

Koi aane ya do aane ki

Koi chhota chor koi bada chor

Ye baitha chor wo khada chor

Is duniya men sab chor chor

Is duniya men sab chor chor

Koi paisa chor koi murgi chor

Aur koi dil ka chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor


Koi daka daale raaton men

Koi kaate baaton baaton men

Koi daka daale raaton men

Koi daka daale raaton men

Koi kaate baaton baaton men

Koi gora chor koi kaala chor

Koi laat saab ka saalaa chor

Is duniya men sab chor chor

Is duniya men sab chor chor

Koi paisa chor koi murgi chor

Aur koi dil ka chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor


Koi kisi ki nind churata hai

Koi kisi ki nind churata hai

Aur maze se khud so jaata hai

Meri nind churaane aayaa hai

Koi aisaa hi dilwaalaa chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor

Koi paisa chor koi murgi chor

Aur koi dil ka chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor


Song - Is Duniya Mein Sab Chor Chor

Singer - Lata Mangeshkar

Lyricist - Rajinder Krishan

Music Director - Madan Mohan

Movie - Bhai Bhai (1956)


No comments: