Friday, March 20, 2026

දුටු දා ඉඳලා ලුහුබැන්දා

හෝ ඕ ඕ ඕ
දුටු දා ඉඳලා ලුහුබැන්දා (ආ ආ

දන්නවාද මම පෙම් බැන්දා


හෝ ඕ ඕ ඕ

රහසේ බැඳි පෙම් හෙළි වූ දා (ආ ආ

පෙම් සැපේට වෙයිදෝ බාධා


බාධක අවහිර හිරහැර නොමැතී


ආලය රස නැත සීදේවී


බෑ හරවන්නට පෙම් ගඟ නම්

හොඔ ඕ.. ඕඔඔ ඕ...


හෝ ඕ ඕ ඕ

දුටු දා ඉඳලා ලුහුබැන්දා


මට දැන් තනි නැහැ මේ ලෝකේ

දෙනු මැන ඔබගේ ආලෝකේ


නොදැනේ ඔබ ළඟ දුක සෝකේ

හා හා හා හා

හෝ ඕ ඕ ඕ

රහසේ බැඳි පෙම් හෙළි වූ දා (ආ ආ


අනගි සුරබිදෙන සිතු දේ සාදන

මැලවේ මධුරිය ඔබ සිටිනා තැන


අද ඉඳලා කිරි ඉතිරේවී


හොඔ ඕ.. ඕඔඔ ඕ...


හෝ ඕ ඕ ඕ

දුටු දා ඉඳලා ලුහුබැන්දා (ආ ආ


ඔසවන අඩියක් අඩියක් පාසා

ඔබගේ දයුණුව සැලසේවා


ප්‍රේම ප්‍රදීපය බැබලේවා

ම්...ම්. ම්...ම්..

හෝ ඕ ඕ ඕ

රහසේ බැඳි පෙම් හෙළි වූ දා

පෙම් සැපේට වෙයිදෝ බාධා


හෝ ඕ ඕ ඕ

දුටු දා ඉඳලා ලුහුබැන්දා (ආ ආ

දන්නවාද මම පෙම් බැන්දා


ගායනය - ජමුනා රාණි සමග මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

තනුව - Pendyala

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.


1955 දී තිරගතවූ "ඩොන්ගා රාමඩු" තෙළුගු චිත්‍රපටියට Ghantasala සහ ජික්කි ගායනා කළ "Chigurakulao Chilakkamma" යන ගීයෙන් තනුව උපුටා⁣ ගෙන ඇත.




තනුව උපුටා ගත් තෙළුගු ගීය

ఓ చిగురాకులలో చిలకమ్మా

చిన్నమాట వినరావమ్మా

ఓ మరుమల్లెలలో మావయ్యా

మంచిమాట సెలవీవయ్యా


పున్నమి వెన్నెల గిలిగింతలకు

పూచిన మల్లెల మురిపాలు

నీ చిరునవ్వుకు సరికావమ్మా ′ఓ

ఓ చిగురాకులలో చిలకమ్మా


ఎవరన్నారో ఈ మాట

వింటున్నాను నీ నోట

తెలిసీ పలికిన విలువేల 'ఆ

ఓ మరుమల్లెలలో మావయ్యా


వలచే కోమలి వయ్యారాలకు

తలచే మనసుల తియ్యదనాలకు

కలవా విలువలు సెలవియ్య ′ఓ

ఓ చిగురాకులలో చిలకమ్మా


పై మెరుగులకే భ్రమపడకయ్యా

మనసే మాయని సోగసయ్యా

గుణమే తరుగని ధనమయ్యా 'మ్

ఓ మరుమల్లెలలో మావయ్యా

మంచిమాట సెలవీవయ్యా

ఓ చిగురాకులలో చిలకమ్మా

చిన్నమాట వినరావమ్మా


Ō cigurākulalō cilakam'mā

cinnamāṭa vinarāvam'mā

ō marumallelalō māvayyā

man̄cimāṭa selavīvayyā


Punnami vennela giligintalaku

pūcina mallela muripālu

nī cirunavvuku sarikāvam'mā′ō

ō cigurākulalō cilakam'mā


Evarannārō ī māṭa

viṇṭunnānu nī nōṭa

telisī palikina viluvēla'ā

ō marumallelalō māvayyā


Valacē kōmali vayyārālaku

talacē manasula tiyyadanālaku

kalavā viluvalu selaviyya′ō

ō cigurākulalō cilakam'mā


Pai merugulakē bhramapaḍakayyā

manasē māyani sōgasayyā

guṇamē tarugani dhanamayyā'm

ō marumallelalō māvayyā

man̄cimāṭa selavīvayyā

ō cigurākulalō cilakam'mā

cinnamāṭa vinarāvam'mā


Song - Chigurakulao Chilakkamma

Lyricist - Samudrala Sr

Music Composer - Pendyala Nageswara Rao

Movie - Donga Ramadu (1955)




⁣"ඩොන්ගා රාමඩු" තෙළුගු චිත්‍රපටිය දමිළ බසින් දෙබස් කවා නිෂ්පාදනය වූ බැවින්, ඉහත ගීයට අනුරූප දමිළ ගීයක් ද තිබේ.

මෙන්න ඒ දමිළ ගීය

ஆண் : ஹூ ஓ ஓ ஓ

சிறு சாலையில் அல்லது குயிலம்மா

நின்று படுவடை கேளம்மா


பெண்: ஹூ ஓஓ ஓ

மரு மல்லிகை அல்லது மலரையா

பூக்கும் போது அது வீணையா


ஆண் : பொங்கிடும் புன்னகை தான் சிந்தித்தவே

பூதிடும் மல்லிகை மனம் போலே

உன் சிரித்தேன் இடழினை யேதம்மா

பெண்: ஹூ ஓஓ ஓ


ஆண் : ஹூ ஓ ஓ ஓ

சிறு சாலையில் அல்லது குயிலம்மா


பெண் : கவிங்கன் நீயோ கவி பாட

கத்ரே தந்த யார் எதோ

கலந்தே பழகிய வகை தானா


ஆண் : ஹாஆஆ..ஆஆ..ஆஆஆ...


பெண்: ஹூ ஓஓ ஓ

மரு மல்லிகை அல்லது மலரையா


ஆண் : விழியாள் கோமள மொழியே கூறிடும்

கனியே மனதினில் உன்னை நினைத்திடும்

கவிதா மொழி பல வருடாயே தா


பெண்: ஹூ ஓஓ ஓ


ஆண் : ஹூ ஓ ஓ ஓ

சிறு சாலையில் அல்லது குயிலம்மா


பெண் : உயிர் உருகையிலே இன்பமே ஏதையா

மனதால் மாத்திரம் சுகம் இல்லை

குணமே உயர் தரும் கானம் ஐயா


Male : Hoo ooo oo

Siru salaiyil or kuyilamma

Nindru paduvadhai kelamma


Female : Hoo ooo oo

Maru malligai or malaraiyaa

Pookum podhu adhu veenaiyaa


Male : Pongidum punnagai thaen sindhidave

Poothidum malligai manam polae

Un sirithen idhazhinai yedhamma

Female : Hoo ooo oo


Male : Hoo ooo oo

Siru salaiyil or kuyilamma


Female : Kavingan neeyo kavi paada

Katrae thandha yaar edho

Kalandhae palagiya vagai thaana


Male : Haaaa..aaa..aaa…


Female : Hoo ooo oo

Maru malligai or malaraiyaa


Male : Vizhiyaal komala mohiyae kooridum

Kaniyae manadhinil unnai ninaidhidum

Kavitha mozhi pala varuthae thaa


Female : Hoo ooo oo


Male : Hoo ooo oo

Siru salaiyil or kuyilamma


Female : Uyir urugaiyilae inbame yedhaiyaa

Manadhaal maathiram sugam illai

Gunamae uyar tharum kanam aiyaa


Song - Oo Siruchaalaiyil Or Kuyilamma

Lyricist - Kanaga Surabhi and Kannadasan (Muthiah Sathappan Chettiar)

Music Composer - Pendyala (Pendyala Nageswara Rao)

Movie - Thiruttu Raman (1956)


No comments: