Saturday, December 6, 2025

දුගීන්ගේ යහන

දුගීන්ගේ යහන හා මාලිගේ.... 

මාර්ගේ වේ ....


මහා මාර්ගේ මේ

දුගියට ලෝකේ

මාලිගෙ හා ශ්‍රී යහනත වේ

සැප මාලිගෙ හා ශ්‍රී යහනත වේ


දුකේනි ඉපදීලා දුකෙම නැසෙන්නේ

සිහිනෙන්වත් නෑ සැපතක් පෙනෙන්නේ

සිහිනෙන්වත් නෑ සැපත පෙනෙන්නේ


දියේ ගොඩ ද අහසේ

සියල් සත්වයින් මේ ....//

දිවා රෑ දෙකේ හී සැනසී වෙසෙන්නේ


දුගින්ටා එ සැනසීම මරණින් පසුත් නෑ

අනේ දුප්පතා ඇයි මෙ ලෝකේ උපන්නේ

සතුන්ටත් නැතී සේ දුකමයි විඳින්නේ


අනුවණ වැද්දා මෛත්‍රී නොදන්නා

එකවර විදලා සතුන් මරන්නේ


බණ දම් දෙසන ඥානවන්ත පොහොසතා //

ක්‍රම ක්‍රමයෙන් මේ දුගීන් මරන්නේ


පොහෝසත් දනන්හට සීමයි මේ ලෝකේ

දුගියා ඔවුන් පා දූවිලි වාගේ

දුගියා ඔවුන් පා දූවිලි වාගේ


ගායනය - කේ. රාණි

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

තනුව - සී. රාමචන්ද්‍ර

සංගීතය - ආර්. මුත්තුසාමි


1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.


1953 දී භාරතයේ තිරගතවූ "අනර්කලී" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dua Kar Gham E Dil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

दुआ कर ग़म-ए-दिल, खुदा से दुआ क र र र र

वफ़ाओं का मजबूर दामन बिछा कर

दुआ कर ग़म-ए-दिल, खुदा से दुआ कर

जो बिजली चमकती है उनके महल पर

वो कर ले तसल्ली, मेरा घर जला कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर


सलामत रहे तू, मेरी जान जाए

सलामत रहे तू, मेरी जान जाए

मुझे इस बहाने से ही मौत आए

करूँगी मैं क्या चंद साँसें बचा कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर


मैं क्या दूँ तुझे मेरा सब लुट चुका है

दुआ के सिवा मेरे पास और क्या है

मैं क्या दूँ तुझे मेरा सब लुट चुका है

दुआ के सिवा मेरे पास और क्या है

गरीबों का एक आसरा-ए-खुदा है

गरीबों का एक आसरा-ए-खुदा है

मगर मेरी तुझसे यही इल्तजा है

न दिल तोड़ना दिल की दुनिया बसा कर


दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर

वफ़ाओं का मजबूर दामन बिछा कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर


Duaa kar gam e dil khudaa se duaa kar

Vafaao kaa majabur daaman bichhaa kar

Duaa kar gam e dil  khudaa se duaa kar

Duaa kar gam e dil  khudaa se duaa kar

Jo bijali chamakati hai unake mahal par

Vo kar le tasalli meraa ghar jalaa kar

Duaa kar gam e dil khudaa se duaa kar


Salaamat rahe tu meri jaan jaae

Salaamat rahe tu meri jaan jaae

Mujhe is bahaane se hi maut aae

Karungi mai kyaa chad saanse bachaa kar

Duaa kar gam e dil khudaa se duaa kar

Duaa kar gam e dil khudaa se duaa kar


Mai kyaa dun tujhe meraa sab lut chukaa hai

Duaa ke sivaa mere paas aur kyaa hai

Mai kyaa dun tujhe meraa sab lut chukaa hai

Duaa ke sivaa mere paas aur kyaa hai

Garibo kaa ek aasaraa e khudaa hai

Garibo kaa ek aasaraa e khudaa hai

Magar meri tujhase yahi iltajaa hai

Na dil todanaa dil ki duniyaa basaa kar


Duaa kar gam e dil khudaa se duaa kar

Duaa kar gam e dil khudaa se duaa kar

Vafaao kaa majabur daaman bichhaa kar

Duaa kar gam e dil  khudaa se duaa kar

Duaa kar gam e dil  khudaa se duaa kar


Singer - Lata Mangeskhar

Lyricist - Shailendra (Shankardas Kesarilal)

Music Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)

Movie - Anarkali (1953)


No comments: