හෙල හෙල හේල හෙලෙයි
හෙල හෙල හේල හෙලෙයි
හෙල හෙල හේල හෙලෙයි
හෝඔඕ.. හෝඔඔඕඕ..
හෙල හෙල හේල හෙලෙයි
මිනිස්සු වැඩියි සල්ලිත් හිඟයි
මහ මුහුද තමයි දුප්පත් අපෙ ජීවනේ සැපයි ..//
අපෙ අතේ සතේ නැතේ
නමුත් දුකක් නෑ හිතේ ...//
හෝඔඕ.. හෝඔඔඕඕ..
ධනේ කුලේ නිලේ බලේ ගෙන පපා
අසරණයින්ගේ ඉහේ මොලේ හප හපා
එවුන් ලබයි සැපා .....//
දුප්පතුන්ගෙන්මයි එවුන් ලොවේ රැකෙන්නේ
උන් දුක දන්නේ නෑ
අපි සැප අඳුනන්නේ නෑ ....//
හොයි.
හේල හෙලෙයි
හෙල හෙල හේල හෙලෙයි
හෙල හෙල හේල හෙලෙයි
හෙල හෙල හේල හෙලෙයි
හෝඔඕ.. හෝඔඔඕඕ.. (හෙල හෙල හේල ...
එපා එපා අනෙ එ ලෙස සැප එපා
දන්නව එහි විපා ....//
නිති රැකේ අපේ සාමදානෙ
හිතේ දුක් නොපා ..// (හේල හෙලෙයි.....
ලොකුකම් අපට එපා (... හෙල හෙල හේල....
හෝඔඕ.. හෝඔඔඕඕ..
හෝඔඔඕඕ..
හෝඔඔඕඕ..
හෝඔඕ.. හෝඔඔඕඕ..
හෝඔඔඕඕ..
හෝඔඔඕඕ..
හෝඔඕ.. හෝඔඔඕඕ..
හෝඔඔඕඕ..
හෝඔඔඕඕ..
ගායනය - ලතා වල්පොල, කේ. රාණි සමග ධර්මදාස වල්පොල
පද - කේ. හියුගෝ ප්රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්රී" චිත්රපටියේ ගීයකි.
තැටි ගීය කඩතොළු සහිතයි.
No comments:
Post a Comment