අම්මා නැතිවූ කාලේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
අප්පා කවර කාලේ //
තනිවූ මෙ මාගෙ ප්‍රාණේ
කොයි වේලෙ හානි වේදෝ
නැවියා නැති නැවක් සේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
රැල්ලේ ගලේ හැපීලා
ආන්ත්‍රාවෙ මූදෙ ගිලිලා
අයියෝ දවාලෙ රාත්‍රියේ
මේ සෝක සාගරේ ...//
කිසිවෙක් නෑ ලෝකේ ආධාරේටා
මාගේ සෝකෙටා
සෝකෙටා
අම්මා නැතිවූ කාලේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
අප්පා කවර කාලේ //
අම්මා .....
ගායනය - රුක්මණී දේවී
පද - චන්ද්‍රසේන
වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය - සැඟවුණු පිළිතුර (1951)
No comments:
Post a Comment