Thursday, November 13, 2025

මා හදේ ශෝක දේ

මා හදේ 

ශෝක දේ

නෑ සැපතා ජීවිතේ

කර්මෙ පලදී මේ ලොවේ


පෙම් ලොවේ 

මායම් 

දැලහි වෙළුණි මා අහෝ


ආලෙ නොමග මා යවා

මා යවා


කර්මෙ පලදී මේ ලොවේ


මා හදේ ශෝක දේ


දුක සැප දෙක මනු ලොවේ

සාදා දෙන්නෙ අඟනියෝ ...//


මා ප්‍රියා කී දේ බොරු නොවේ

බොරු නොවේ


කර්මෙ පලදී මේ ලොවේ


මා හදේ ශෝක දේ

නෑ සැපතා ජීවිතේ

කර්මෙ පලදී මේ ලොවේ


මා හදේ ශෝක දේ


ගායනය - සුසිල් ප්‍රේමරත්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්


1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.


No comments: