සිංහල චිත්‍රපටි ගීත

Monday, November 3, 2025

හදිසි විනිශ්චය චිත්‍රටියේ ගීත



චිත්‍රපටියේ නිෂ්පාදනය හා ප්‍රදර්ශනය සම්බන්ධ විස්තර මෙහි යටම අඩියේ ඇති වීඩියෝවේ ඇත.

"හදිසි විනිශ්චය" සිංහල සිනමා වංශකතාවේ නව වැනි ඇසි දිසි චිත්‍රපටියයි.

මෙහි සංගීත අධ්‍යක්ෂණය ක⁣ළේ බී.එස්. පෙරේරා.

ගීත ප්‍රබන්ධ කළේ මර්සිලීනු ඇල්බට්.

චිත්‍රපටියේ ගීත 14 ක් ඇතුළත් වුණා.

ඉන් එක් ගීයක් (මගෙ මව්නි) තැටියට නැගුණේ නැහැ.

1. ජීවන සැප ශ්‍රී පානා

ගායනය - රුක්මණී දේවි




ගායනය - ලැටීෂියා පීරිස් සමග බර්ට්‍රම් ප්‍රනාන්දු



ගායනය - රුක්මණී දේවි සමග ඇලන්සන් මෙණ්ඩිස්

1948 දී භාරතයේ තිරගතවූ "අන්ජන්ගාර්හ්"  (Anjangarh) හින්දි චිත්‍රපටියට උත්පලා සෙන් සමග පන්කජ් මලික් ගායනා කළ "Sansar Ke Aadhar" යන ගීයෙන් තනුව උපුටා ගෙන  ඇත.




හින්දි ගීය

Singer - Pankaj Mullick

Lyricist - Pandit Bhushan

Music Composer - Rai Chand Boral

Movie - Anjangarh (1948)





ගායනය - රුක්මණී දේවි සමග ඇලන්සන් මෙණ්ඩිස්




ගායනය - රුක්මණී දේවි සමග ඇලන්සන් මෙණ්ඩිස්



ගායනය - එඩී ජයමාන්න




ගායනය - ලැටීෂියා පීරිස් සහ එඩී ජයමාන්න




ගායනය - රුක්මණී දේවි

1948 දී භාරතයේ තිරගතවූ Chunaria හින්දි චිත්‍රපටිය⁣ට, ලතා මංගෙස්කාර් ගැයූ "Dil-e-Nashad" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

Singer - Lata Mangeshkar

Lyricist - Mukhram Sharma Ashant

Music Composer: Hansraj Behl





ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න

1948 දී භාරතයේ තිරගතවූ "චුනාරියා" හින්දි චිත්‍රපටියට ඉන්ද්‍රා ගොයාල් ගායනා කළ "Aankh Meri Lad Gayi Re" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

Singer - Indra Goyal

Song Lyricist - Mulkraj Bhakri

Music Composer - Hansraj Behl

Movie - Chunaria (1948)





ගායනය - ලැටීෂියා පීරිස්, සහ එඩී ජයමාන්න




ගායනය - සූරියරාණි සමග බර්ට්‍රම් ප්‍රනාන්දු




ගායනය - රුක්මණී දේවි




ගායනය - රුක්මණී දේවි

මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1948 දී Jaganmoy Mitra ගායනා කළ "Tumi Aaj Kato Dure" යන බෙන්ගාලි ගීයෙනි.



"Tumi Aaj Kato Dure" බෙන්ගාලි ගීය

Song - Chithi (Tumi Aaj Kato Durey)

Singer -  Jaganmoy Mitra

Music Director - Subal Dasgupta

Lyricist -  Pronab Roy

Album - Jaganmoy Mitra Tumi Ki Ekhono


"හදිසි විනිශ්චය" චිත්‍රපටිය ගැන පහත වීඩියෝව, සරසවිය පුවත් පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා⁣ගෙනි.

No comments:

Post a Comment