චිත්‍රපටියේ නිෂ්පාදනය හා ප්‍රදර්ශනය සම්බන්ධ විස්තර මෙහි යටම අඩියේ ඇති වීඩියෝවේ ඇත.
"හදිසි විනිශ්චය" සිංහල සිනමා වංශකතාවේ නව වැනි ඇසි දිසි චිත්‍රපටියයි.
මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ බී.එස්. පෙරේරා.
ගීත ප්‍රබන්ධ කළේ මර්සිලීනු ඇල්බට්.
චිත්‍රපටියේ ගීත 14 ක් ඇතුළත් වුණා.
ඉන් එක් ගීයක් (මගෙ මව්නි) තැටියට නැගුණේ නැහැ.
ගායනය - රුක්මණී දේවි
Singer - Pankaj Mullick
Lyricist - Pandit Bhushan
Music Composer - Rai Chand Boral
Movie - Anjangarh (1948)
හින්දි ගීය
Singer - Lata Mangeshkar
Lyricist - Mukhram Sharma Ashant
Music Composer: Hansraj Behl
1948 දී භාරතයේ තිරගතවූ "චුනාරියා" හින්දි චිත්‍රපටියට ඉන්ද්‍රා ගොයාල් ගායනා කළ "Aankh Meri Lad Gayi Re" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Singer - Indra Goyal
Song Lyricist - Mulkraj Bhakri
Music Composer - Hansraj Behl
Movie - Chunaria (1948)
මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1948 දී Jaganmoy Mitra ගායනා කළ "Tumi Aaj Kato Dure" යන බෙන්ගාලි ගීයෙනි.
Song - Chithi (Tumi Aaj Kato Durey)
Singer - Jaganmoy Mitra
Music Director - Subal Dasgupta
Lyricist - Pronab Roy
"හදිසි විනිශ්චය" චිත්‍රපටිය ගැන පහත වීඩියෝව, සරසවිය පුවත් පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතාගෙනි.

No comments:
Post a Comment