Thursday, November 6, 2025

ප්‍රේම තතේ හැප්පී

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි //

ගීත ගලා ඒවී පෙම් ගීත ගලා එයි

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ඒ නාදෙන් මත් බඹරා ඒවීදෝ මා සොයා

ඒවීදෝ මා සොයා


මා හර්දේ පිපි පුෂ්පේ ආවා මා තී සොයා

ආවා මා තී සොයා


ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ගීත ගලා එයි

ඒවී පෙම් ගීත ගලා එයි

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


පෙම් කොවුලා මා ගීතේ

කුහූ කුහූ නාද දෙනා

වීණාවක් වේ ප්‍රේමී මා හද තත් නටවනා

මා හද තත් නටවනා

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ගීත ගලා එයි

ඒවී පෙම් ගීත ගලා එයි

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


හාවයි හඳහාමියි වේ

අපි පෙම් ලොව හැසිරෙනා


ප්‍රේමිය සුර දේවිය 

මා පෙම්පිඩ මන පිනවනා

පෙම්පිඩ මන පිනවනා


ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ගීත ගලා එයි

ඒවී පෙම් ගීත ගලා එයි

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ගායනය - බී. එන්. අමරලතා සමග ඩී.ආර්. නානායක්කාර

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


1948 දී භාරතයේ තිරගතවූ Anokhi Ada චිත්‍රපටියට Uma Devi Khatri ගැයූ Kahe Jiya Dole Ho Kaha Nahi Jaye යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

काहे जिया डोले हो

कहा नहीं जाए

कहा नहीं जाए

हो कहा नहीं जाये

काहे जिया डोले हो

कहा नहीं जाए


जमुना के पर मोरे

पी की नगरिया

पी की नगरिया

कैसे बितौ हाय बाली उमरिया

बाली उमरिया

हूक उठे मन में तो

रहा नहीं जाए

कहा नहीं जाए हो

रहा नहीं जाए

हूक उठे मन में तो

रहा नहीं जाए


जीवन को भये मोरे

बचपन का संग्न

बचपन का संग्न

पी पी पपीहा करे

जब मोरे अंगना

जब मोरे अंगना

बोल मोहसे बैरी का

सहा नहीं जाए

सहा नहीं जाए हो

कहा नहीं जाए

बोल मोहसे बैरी का

सहा नहीं जाए


सागर में दोल रही

हृदय की नैया

हृदय की नैया

दिल झूम झूम काहे

आजा खिवैया

आजा खिवैया

उंच उठी लहरों में

बहा नहीं जाए

बहा नहीं जाए

ो बहा नहीं जाए

उंच उठी लहरों में

बहा नहीं जाए


Kahe jiya dole ho

Kaha nahi jaaye

Kaha nahi jaaye

Ho kaha nahi jayae

Kahe jiya dole ho

Kaha nahi jaaye


Jamuna ke par more

Pee ki nagariya

Pee ki nagariya

Kaise bitau haye bali umariya

Bali umariya

Huk uthe man mein to

Raha nahi jaaye

Kaha nahi jaaye ho

Raha nahi jaaye

Huk uthe man mein to

Raha nahi jaaye


Jeevan ko bhaye more

Bachpan ka sangna

Bachpan ka sangna

Pee pee papiha kare

Jab more angana

Jab more angana

Bol mohse bairi ka

Saha nahi jaaye

Saha nahi jaaye ho

Kaha nahi jaaye

Bol mohse bairi ka

Saha nahi jaaye


Sagar mein dol rahi

Hariday ki naiya

Hariday ki naiya

Dil jhoom jhoom kahe

Aaja khivaiya

Aaja khivaiya

Unch uthi lehro mein

Baha nahi jaaye

Baha nahi jaaye

O baha nahi jaaye

Unch uthi lehro mein

Baha nahi jaaye


Singer - Uma Devi Khatri (Tun tun)

Lyricists - Shakeel Badayuni

Music Composer - Naushad Ali

Starring: Naseem Banu, Surendra, Prem Adib

No comments: