ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
රන මොණරෝ අවිච්චියා
ඊයෙත් මෙහෙ ඇවිත් ගියා ...//
දෙවට ගහේ ගහ මුදුනේ
ඉඳගෙන ඌ අඬලන්නේ ...//
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
මගුල් ගෙදර යන්න දීපු ඇඳුම ඉල්ල ගන්න කියලා //
රන මොණරෝ අවිච්චියා
ඊයෙත් මෙහෙ ඇවිත් ගියා ...//
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
ලැජ්ජ නැද්ද රන මොණරෝ
ගත්තු ඇඳුම දෙන්නෙ නැද්ද ...//
අවිච්චියෝ නිකන් නොඉන්
උඹේ නඩුව ආයිත් කියාන් ...//
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
රන මොණරෝ අවිච්චියා
ඊයෙත් මෙහි ඇවිත් ගියා...//
දෙවට ගහේ ගහ මුදුනේ
ඉඳගෙන ඌ අඬලන්නේ...//
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
ආයිත්කියාන් ආයිත්කියාන් අවිච්චියා ආයිත්කියාන්
ගායනය - රෝහිණී ජයසිංහ
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි
1 comment:
පද රචනය: ගාමිණී විජේතුංග
තනුව සහ සංගීතය: සරත් දසනායක
ගායනය: රෝහිණී ජයසිංහ
Post a Comment