Tuesday, December 29, 2020

නැන්දගෙ තුරුල්ලේ

දොයි දොයි .....

දොයි දොයි දොයි දොයි දොයියා 


බයි බයි .....

බයි බයි බයි බයි බයිය බබෝ 


නැන්දගෙ තුරුල්ලේ 

සැනසී නිදැල්ලේ

ලැබගෙන සතුට සුවේ 

නිදියන් චූටි දුවේ

නැන්දගෙ තුරුල්ලේ


නැන්දගෙ තුරුල්ලේ 

සැනසී නිදැල්ලේ

ලැබගෙන සතුටු සුවේ 

නිදියන් චූටි දුවේ

නැන්දගෙ තුරුල්ලේ ....//


දොයි දොයි .....

දොයි දොයි දොයි දොයි දොයියා 


බයි බයි .....

බයි බයි බයි බයි බයිය බබෝ


අටවක සඳ ගෙනල්ලා 

සුදු දුව එහි නංවලා

ඔන්චිලි චිලි කිය කියා 

නලවමි සිත සනසලා

දුව නලවමි සිත සනසලා


නැන්දගෙ තුරුල්ලේ 

සැනසී නිදැල්ලේ

ලැබගෙන සතුට සුවේ 

නිදියන් චූටි දුවේ

නැන්දගෙ තුරුල්ලේ


සුදු දුව මගෙ ජීවයයි 

ගෙදරට ආලෝකයයි

ඔබ යන එන තැන ලොවේ 

සිරිකත වෙන්නකො දුවේ

ඔබ සිරිකත වෙන්නකො දුවේ


නැන්දගෙ තුරුල්ලේ සැනසී නිදැල්ලේ

ලැබගෙන සතුට සුවේ 

නිදියන් චූටි දුවේ

නැන්දගෙ තුරුල්ලේ


ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක 

පද - ඩබ්ලිව් විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

චිත්‍රපටිය - සුදු දුව (1966)


1963 දී ඉන්දියාවේ තිරගතවූ "කර්පහම්"  (Karpagam) දමිළ චිත්‍රපටියට, පී. සුශීලා ගායනා කළ, "Athai Madi Methaiyadi" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




දමිළ ගීය


பெண் : அத்தை மடி மெத்தையடி…
ஆடி விளையாடம்மா…
ஆடும் வரை ஆடி விட்டு…
அல்லி விழி மூடம்மா…


பெண் : அத்தை மடி மெத்தையடி…


{ பெண் : அத்தை மடி மெத்தையடி…
ஆடி விளையாடம்மா…
ஆடும் வரை ஆடி விட்டு…
அல்லி விழி மூடம்மா… } * (2)


பெண் : அத்தை மடி மெத்தையடி…


பெண் : மூன்றாம் பிறையில் தொட்டில் கட்டி…
முல்லை மல்லிகை மெத்தையிட்டு…


பெண் : மூன்றாம் பிறையில் தொட்டில் கட்டி…
முல்லை மல்லிகை மெத்தையிட்டு…
தேன் குயில் கூட்டம் பண் பாடும்…
மான் குட்டி கேட்டு கண் மூடும்…
இந்த மான் குட்டி கேட்டு கண் மூடும்…


பெண் : அத்தை மடி மெத்தையடி…
ஆடி விளையாடம்மா…
ஆடும் வரை ஆடி விட்டு…
அல்லி விழி மூடம்மா…


பெண் : அத்தை மடி மெத்தையடி…


பெண் : வேர் ஓர் தெய்வத்தை போற்றவில்லை…

வேர் ஓர் தீபத்தை ஏற்றவில்லை…


பெண் : வேர் ஓர் தெய்வத்தை போற்றவில்லை…
வேர் ஓர் தீபத்தை ஏற்றவில்லை…


பெண் : அன்றோர் கோயிலை ஆக்கி வைத்தேன்…
அம்பிகையாய் உன்னை தூக்கி வைத்தேன்…
அதில் அம்பிகையாய் உன்னை தூக்கி வைத்தேன்…


பெண் : அத்தை மடி மெத்தையடி…
ஆடி விளையாடம்மா…
ஆடும் வரை ஆடி விட்டு…
அல்லி விழி மூடம்மா…


பெண் : அத்தை மடி மெத்தையடி…

දමිළ චිත්‍රපටි ගීතයේ තනු නිර්මානය සහ සංගීතය, එම්.එස්. විශ්වනාදන් සහ ටී.කේ. රාමමූර්ති යුගලගෙනි.
පද - වාලි (T. S. Rangarajan)
චිත්‍රපටිය - Karpagam (1963)



"කර්පහම්"  (Karpagam) දමිළ චිත්‍රපටිය, නව නිෂ්පාදනයක් ලෙස හින්දි බසින් තිරගත වුණා Rishte Nate යන නමින් 1965 දී.

එකී හින්දි චිත්‍රපටියේ ඉහත දමිළ ගී තනුවටම, ලතා මංගෙස්කාර් ගීයක් ගැයුවා aa ri nindiya ki pari යනුු⁣වෙන්.

මේ එම හින්දි ගීයයි.

आ रे आ रे आ रे

आ रे आ रे आ रा रा रा

आ रे आ रे आ रे

आ रे आ रे आ रा रा रा

ा री निंदिया की पारी

मेरी गुड़िया को सुला

चाँद के पलने में

तू मेरी मैना को झूला

ा री निंदिया की पारी

मेरी गुड़िया को सुला

चाँद के पलने में

मेरी मैना को झूला

ा री निंदिया की पारी


आ रे आ रे आ रे

आ रे आ रे आ रा रा रा

आ रे आ रे आ रे

आ रे आ रे आ रा रा रा

गोदी मेरी पलना तेरा

दिल भी तेरा बिछोना

गोदी मेरी पलना तेरा

दिल भी तेरा बिछोना

तू जो बोलो लडू गगन से

तारो का हस्ता खिलौना

तेरी सुरतिया इतनी सलोनी

मौसम जैसे सलोना

ा री निंदिया की पारी

मेरी गुड़िया को सुला

ा री निंदिया की पारी

चाँद के पलने में

तू मेरी मैना को झूला

ा री निंदिया की पारी


प्यार लिए पलकों तले

धीरे धीरे आना

प्यार लिए पलकों तले

धीरे धीरे आना

दिल की कलि जागे नहीं

मीठे सुर में गाना

आँखों में तू घुल मिल जाना

प्यार सपने लेना

ा री निंदिया की पारी

मेरी गुड़िया को सुला

ा री निंदिया की पारी

चाँद के पलने में

तू मेरी मैना को झूला

ा री निंदिया की पारी

आ रे आ रे आ रे

आ रे आ रे आ रा रा रा

आ रे आ रे आ रे

आ रे आ रे आ रा रा रा


ास किरण दिल की लगन

नैनो का उजियारा

ास किरण दिल की लगन

नैनो का उजियारा

चंदा डाके तुझको टेक

ऐसा मुखड़ा प्यारा

सब कुछ तू ही राज दुलारी

तुझ पर जीवन वारा

ा री निंदिया की पारी

मेरी गुड़िया को सुला

ा री निंदिया की पारी

चाँद के पलने में

तू मेरी मैना को झूला

ा री निंदिया की पारी


Aa re aa re aa re

Aa re aa re aa ra ra ro

Aa re aa re aa re

Aa re aa re aa ra ra ro

Aa ri nindiya ki pari

Meri gudiya ko sula

Chand ke palne mein

Tu meri maina ko jhula

Aa ri nindiya ki pari

Meri gudiya ko sula

Chand ke palne mein

Meri maina ko jhula

Aa ri nindiya ki pari


Aa re aa re aa re

Aa re aa re aa ra ra ro

Aa re aa re aa re

Aa re aa re aa ra ra ro

Godi meri palna tera

Dil bhi tera bichhona

Godi meri palna tera

Dil bhi tera bichhona

Tu jo bolo ladu gagan se

Taro ka hasta khilona

Teri suratiya itni saloni

Mausam jaise salona

Aa ri nindiya ki pari

Meri gudiya ko sula

Aa ri nindiya ki pari

Chand ke palne mein

Tu meri maina ko jhula

Aa ri nindiya ki pari


Pyar liye palko tale

Dhire dhire aana

Pyar liye palko tale

Dhire dhire aana

Dil ki kali jage nahi

Mitthe sur me gana

Aankho mein tu ghul mil jana

Pyar sapne lana

Aa ri nindiya ki pari

Meri gudiya ko sula

Aa ri nindiya ki pari

Chand ke palne mein

Tu meri maina ko jhula

Aa ri nindiya ki pari

Aa re aa re aa re

Aa re aa re aa ra ra ro

Aa re aa re aa re

Aa re aa re aa ra ra ro


Aas kiran dil ki lagan

Naino ka ujiyara

Aas kiran dil ki lagan

Naino ka ujiyara

Chanda dake tujhko take

Aisa mukhda pyara

Sab kuch tu hi raaz dulari

Tujh par jivan wara

Aa ri nindiya ki pari

Meri gudiya ko sula

Aa ri nindiya ki pari

Chand ke palne mein

Tu meri maina ko jhula

Aa ri nindiya ki pari


Singer - Lata Mangeskhar

Lyricist - Hasrat Jaipuri

Music - Madan Mohan

Movie - Rishte Naate


හින්දි චිත්‍රපටියේ ගීතය අවස්ථා දෙකකදී ගැයේ.


පළමු අවස්ථාව (දීර්ඝ ගීය)




දෙවන අවස්ථාව (චිත්‍රපටියේ අවසානයේ)

No comments: