ප්‍රියේ මේ බලන්න මා රූපේ
ලෝකේ මෘදු සුන්දර වු දේහේ
ජීවේ ප්‍රීති සාම පෙම් දාමේ
ප්‍රියේ මේ බලන්න මා රූපේ
ලෝකේ මෘදු සුන්දර වු දේහේ
ජීවේ ප්‍රීති සාම පෙම් දාමේ
තරුණ වු හද තුළ අමිහිරි පෙම් දුක් වේවී
පියකරු ඉතිරිය මිහිරෙන් එය සනසාවී ...//
මා නම් ඉපදුණෙ ඔබ සඳහාමයි ස්වාමී //
ප්‍රියේ මේ බලන්න මා රූපේ
ලෝකේ මෘදු සුන්දර වු දේහේ
ජීවේ ප්‍රීති සාම පෙම් දාමේ
සැම සුව පරයන දිව සුවයේ සතපන්නම්
රිසි ඇති නිසි සැප අසිමිත සේ සලසන්නම් ....//
මධු ලොල් බිඟුවෙනි ඔබටා මා ගැති වෙන්නම් //
ප්‍රියේ මේ බලන්න මා රූපේ
ලෝකේ මෘදු සුන්දර වු දේහේ
ජීවේ ප්‍රීති සාම පෙම් දාමේ
ගායනය - ජමුනා රාණි
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - බටහිර ගී තනුවකි.
සංගීතය - රාජන් සහ නාගේන්ද්‍ර (කන්නඩ)
1960 දී තිරගතවූ "වීර විජය" චිත්‍රපටියේ ගීයකි.
1958 දී තිරගතවූ Mujrim හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "Chanda Chandni Mein Jab Chamke" යන ගීය අනුකරණය කර තැනුණු ගීයකි.
ලෝකේ මෘදු සුන්දර වු දේහේ
ජීවේ ප්‍රීති සාම පෙම් දාමේ
ප්‍රියේ මේ බලන්න මා රූපේ
ලෝකේ මෘදු සුන්දර වු දේහේ
ජීවේ ප්‍රීති සාම පෙම් දාමේ
තරුණ වු හද තුළ අමිහිරි පෙම් දුක් වේවී
පියකරු ඉතිරිය මිහිරෙන් එය සනසාවී ...//
මා නම් ඉපදුණෙ ඔබ සඳහාමයි ස්වාමී //
ප්‍රියේ මේ බලන්න මා රූපේ
ලෝකේ මෘදු සුන්දර වු දේහේ
ජීවේ ප්‍රීති සාම පෙම් දාමේ
සැම සුව පරයන දිව සුවයේ සතපන්නම්
රිසි ඇති නිසි සැප අසිමිත සේ සලසන්නම් ....//
මධු ලොල් බිඟුවෙනි ඔබටා මා ගැති වෙන්නම් //
ප්‍රියේ මේ බලන්න මා රූපේ
ලෝකේ මෘදු සුන්දර වු දේහේ
ජීවේ ප්‍රීති සාම පෙම් දාමේ
ගායනය - ජමුනා රාණි
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - බටහිර ගී තනුවකි.
සංගීතය - රාජන් සහ නාගේන්ද්‍ර (කන්නඩ)
1960 දී තිරගතවූ "වීර විජය" චිත්‍රපටියේ ගීයකි.
1958 දී තිරගතවූ Mujrim හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "Chanda Chandni Mein Jab Chamke" යන ගීය අනුකරණය කර තැනුණු ගීයකි.
අනුකරණය කළ හින්දි ගීය
Chanda chandani mein jab chamke
Kya ho aa mile jo koyi chham se
Socho puchhte ho kya humse
Chanda chandani mein jab chamke
Kya ho aa mile jo koyi chham se
Socho puchhte ho kya humse
Pahle to machlengi dhire
Dhire milke nigahe
Pahle to machlengi dhire
Dhire milke nigahe
Dil ki bate dil wala hi samjhe
Dil ki bate dil wala hi samjhe
Chanda chandani mein jab chamke
Kya ho aa mile jo koyi chham se
Socho puchhte ho kya humse
Khili khili chandani me
Sone ke hawao ke tarane
Khili khili chandani me
Sone ke hawao ke tarane
Kabhi chup rahenge to kabhi
Kuchh kahenge diwane
Kabhi chup rahenge to kabhi
Kuchh kahenge diwane
Dil ki bate dil wala hi samjhe
Dil ki bate dil wala hi samjhe
Chanda chandani mein jab chamke
Kya ho aa mile jo koyi chham se
Socho puchhte ho kya humse
Khuli khuli aankho se bhi honge
Matwale soye soye
Khuli khuli aankho se bhi honge
Matwale soye soye
Dur khade honge kahi sapno
Me yuhi khoye khoye
Dur khade honge kahi sapno
Me yuhi khoye khoye
Dil ki bate dil wala hi samjhe
Dil ki bate dil wala hi samjhe
Chanda chandani mein jab chamke
Kya ho aa mile jo koyi chham se
Socho puchhte ho kya humse
Chanda chandani mein jab chamke
Kya ho aa mile jo koyi chham se
Socho puchhte ho kya humse
चंदा चाँदनी में जब चमके
क्या हो ा मिले जो कोई छाम से
सोचो पूछते हो क्या हमसे
चंदा चाँदनी में जब चमके
क्या हो ा मिले जो कोई छाम से
सोचो पूछते हो क्या हमसे
पहले तो मचलेंगी धीरे
धीरे मिलके निगाहे
पहले तो मचलेंगी धीरे
धीरे मिलके निगाहे
दिल की बाते दिल वाला ही समझे
दिल की बाते दिल वाला ही समझे
चंदा चाँदनी में जब चमके
क्या हो ा मिले जो कोई छाम से
सोचो पूछते हो क्या हमसे
खिली खिली चांदनी में
सोने के हवओ के तराने
खिली खिली चांदनी में
सोने के हवओ के तराने
कभी चुप रहेंगे तो कभी
कुछ कहेंगे दीवाने
कभी चुप रहेंगे तो कभी
कुछ कहेंगे दीवाने
दिल की बाते दिल वाला ही समझे
दिल की बाते दिल वाला ही समझे
चंदा चाँदनी में जब चमके
क्या हो ा मिले जो कोई छाम से
सोचो पूछते हो क्या हमसे
खुली खुली आँखों से भी होंगे
मतवाले सोए सोए
खुली खुली आँखों से भी होंगे
मतवाले सोए सोए
दूर खड़े होंगे कही सपनो
में युही खोए खोए
दूर खड़े होंगे कही सपनो
में युही खोए खोए
दिल की बाते दिल वाला ही समझे
दिल की बाते दिल वाला ही समझे
चंदा चाँदनी में जब चमके
क्या हो ा मिले जो कोई छाम से
सोचो पूछते हो क्या हमसे
चंदा चाँदनी में जब चमके
क्या हो ा मिले जो कोई छाम से
सोचो पूछते हो क्या हमसे
Singer - Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt)
Lyricist - Majrooh Sultanpuri
Music Composer - Omkar Prasad Nayyar
Movie - Mujrim (1958)
ඉහත ගී සියල්ලට පාදක වූ මුල් ගී තනුව
උපුටා ගැනුණේ පහත ගීයෙනි.
Midnight, one more night without sleeping,
Watching till the morning ucomes creeping.
Green door, what's that secret you're keeping?
There's an old piano
And they play it hot behind the green door;
Don't know what they're doing
But they laugh a lot behind the green door.
Wish they'd let me in
So I could find out what's behind the green door.
Knocked once, tried to tell them I'd been there;
Door slammed, hospitality's thin there.
Wonder just what's going on in there.
Saw an eyeball peeping
Through a smoky cloud behind the green door;
When I said "Joe sent me"
Someone laughed out loud behind the green door.
All I want to do
Is join the happy crowd behind the green door.
Yeah
Oh, rock on in now!
Woo! Weeah!
Oooooh!
Midnight one more night without sleeping
Ahhh, watching 'til that morning comes creeping
Green Door what's that secret your keeping?
There's an old piano and they play it hot behind the green door (Green door)
Don't know what they're doing but they laugh a lot behind the green door (Green door)
Wish they'd let me in so I could find out what's behind the green door (Green door)
Saw an eyeball peep in through a smoky cloud behind the green door (Green door)
When I said Joe sent me some one laughed out loud behind the green door (Haa haa haa! Woo!)
All I want to do is join the happy crowd behind the green door (Green door)
Wish they'd let me in so I could find out what's behind the green door (Green door)
Songwriters: Bob Davie / Marvin Moore
No comments:
Post a Comment