Saturday, December 13, 2025

සැපා ජීවේ උතුම්

සැපා ජීවේ උතුම් දුල්වේ උදාරා
දුක නසා ප්‍රේමේ

මවා දුන් ඒ මහාබඹු

විවාහේ රස දෙවා ආලේ


රූපේ බලේ නිසා මේ

බැඳි දා උදාර ප්‍රේමේ //

කුලයේ බලේ ලොවේ මේ

සැඟවේවි ආලෙ හමුවේ //

රූපේ බලේ නිසා මේ


කුලයේ උසස් භවේ හී

ඉපදී යමෙක් ලොවේහී //

යන්නේ පහත් කුලේහී

ප්‍රේමේ සැපා ලොබා වී //

රූපේ බලේ නිසා මේ


රජයේ ධනේ බලේ මේ

සැරදේය රූපෙ හමුවේ //

එ නිසාම ප්‍රේම ලෝකේ

මතු වේය ජීව සාමේ //

රූපේ බලේ නිසා මේ


ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1955 දී තිරගතවූ "සුරඟනී" චිත්‍රපටියේ ගීයකි.


1953 දී භාරතයේ තිරගතවූ Dil E Nadan හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ "Jo Khushi Se Chot Kaye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

तेरी खातिर सितम दिल पे गवारा कर लिया मैंने

कहा किसने मुहब्बत से किनारा कर लिया मैंने


जो ख़ुशी से चोट खाए

वो जिगर कहा से लाऊ

वो जिगर कहा से लाऊ

किसी और को जो देखे


वो नजर कहां से लाऊ

वो नजर कहां से लाऊ

जो ख़ुशी से चोट खाए


मुझे तेरी आरज़ू है

मेरे दिल में तू ही तू है

मेरे दिल में तू ही तू है

बसे गैर जिसमे आ कर

मै वो घर कहाँ से लाऊ

मै वो घर कहाँ से लाऊ

जो ख़ुशी से चोट खाए


 तेरी बेरुखी पे सदके

तेरी हर अदा पे क़ुर्बा

तेरी हर अदा पे क़ुर्बा

करे और को जो सजदे

मै वो सर कहाँ से लाऊ

मै वो सर कहाँ से लाऊ


जो ख़ुशी से चोट खाए

वो जिगर कहा से लाऊ

वो जिगर कहा से लाऊ

जो ख़ुशी से चोट खाए


Teri khatir sitam dil pe gavaaraa kar liyaa maine

Kahaa kisane muhabbat se kinaaraa kar liyaa maine


Jo khushi se chot khaaye,

Vo jigar kahaa se laau

Vo jigar kahaa se laau

Kisi aur ko jo dekhe,


Vo najar kahaa se laau

Vo najar kahaa se laau

Jo khushi se chot khaaye


Mujhe teri aarazu hai,

Mere dil me tu hi tu hai

Mere dil me tu hi tu hai

Base gair jisame aa kar,

Mai vo ghar kahaa se laau

Mai vo ghar kahaa se laau

Jo khushi se chot khaaye


Teri berukhi pe sadake,

Teri har adaa pe kurbaa

Teri har adaa pe kurbaa

Kare aur ko jo sajade,

Mai vo sar kahaa se laau

Mai vo sar kahaa se laau


Jo khushi se chot khaaye

Vo jigar kahaa se laau

Vo jigar kahaa se laau

Jo khushi se chot khaaye


Song - Jo Khushi Se Chot Kaye

Lyricist - Shakeel Badayuni

Music Composer - Ghulam Mohammad

Movie - Dil-E-Nadan (1953)



No comments: