කොයි රට යම් ද ප්රීතිවන්ත ජීවිතේ
කොයි රට යම් ද ප්රීතිවන්ත ජීවිතේ
හෝ
යෞවන වයසේ මංගල්ලෙ කරලා
විඳිමු සැනසී විවාහ සැපතා
යෞවන වයසේ මංගල්ලෙ කරලා
විඳිමු සැනසී විවාහ සැපතා
වාසනාව මා ළයේ
ආදරෙන් පිරී තිබේ
සැසෙන්න රාජා
මේ ස්වර්ග ලෝකේ
රමණී ප්‍රියාදරී මෙමා
මා ඔබේ ප්‍රියේ
කොයි රට යම් ද ප්රීතිවන්ත ජීවිතේ
හෝ.......
මාගෙ ස්වාමි මා සනසාවී
පෙම් සිහින ලෝකේ ප්‍රේම විමානේ
මාගෙ ස්වාමි මා සනසාවී
පෙම් සිහින ලෝකේ ප්‍රේම විමානේ
මා තුරුල් කරන් තියන්
නිදි කරන්න ආදරෙන්
රාණී මෙමා ඔබේ පෙම් ලෝක රාජ්ජේ
රමණී ප්‍රියාදරී මෙමා
මා ඔබේ ප්‍රියේ
කොයි රට යම් ද ප්රීතිවන්ත ජීවිතේ
හෝ ඕඕඕ..
ඇමරිකාවේ සුර ලො සැපා දේ
ප්‍රංශෙ තමයි මධු සමය ගෙවන්නේ
ඇමරිකාවේ සුර ලො සැපා දේ
ප්‍රංශෙ තමයි මධු සමය ගෙවන්නේ
එන්න යන්න මා සහා එංගලන්ත දේශයේ
ජීවිතයේ සැනසීම ලබා දේ
රමණී ප්‍රියාදරී මෙමා
මා ඔබේ ප්‍රියේ
කොයි රට යම් ද ප්රීතිවන්ත ජීවිතේ
හෝ ඕඕඕ..
දිලිසේවි රූපේ ප්‍රේමවන්ත මා ළයේ
කොයි රට යම් ද ප්රීතිවන්ත ජීවිතේ
ගායනය - ලතා වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1954 දී තිරගතවූ "රදළ පිළුරුව" චිත්‍රපටියේ ගීයකි.
1954 දී තිරගතවූ "Taxi Driver" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Dil Se Milake Dil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार किजिए
हू दिल से मिला के दिल प्यार करो
कोई सुहाना इक़रार किजिए
श्रमाना कैसा
घबराना कैसा
जीने से पहले मर जाना कैसा
श्रमाना कैसा
घबराना कैसा
जीने से पहले मर जाना कैसा
फ़सलों की छाँव में
रस भरी फ़िज़ाओ मुझे
क्या जिंदगी को गुलजार चाहिए
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार किजिए
आती बहारे जाती बहारे
कब से खड़ी है बड़ी कतारें
आती बहारे जाती बहारे
कब से खड़ी है बड़ी कतारें
छा रही है बेखुदी
कह रही है जिंदगी
दिल की उम्मीद बेदाग रहेगी
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार किजिए
दिल से भुला के रुसवाइयों को
जन्नत बना ले तनहाइयो को
दिल से भुला के रुसवाइयों को
जन्नत बना ले तनहाइयो को
आराजू जवां है
वक़्त मेहरबान है
दिल खो ना जाए ख़ुशी यार
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार किजिए
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार किजिए
Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye
Hoo dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye
Sharamaanaa kaisa
Ghabaraanaa kaisa
Jine se pahale mar jana kaisa
Sharamaanaa kaisa
Ghabaraanaa kaisa
Jine se pahale mar jana kaisa
Faasalo ki chhaanv me
Ras bhari fizaao me
Is zindagi ko gulazaar kijiye
Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye
Aati bahaare jaati bahaare
Kab se khadi hai baadhi kataare
Aati bahaare jaati bahaare
Kab se khadi hai baadhi kataare
Chhaa rahi hai bekhudi
Kah rahi hai zindagi
Dil ki umage bedaad kijiye
Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye
Dil se bhulaa ke rusavaaiyo ko
Jannat banaa le tanahaaiyo ko
Dil se bhulaa ke rusavaaiyo ko
Jannat banaa le tanahaaiyo ko
Aarazu javaan hai
Waqt meharabaan hai
Dil kho na jaae khushi yaar kijiye
Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye
Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye
Singer - Lata Mangeshkar
Lyricist - Sahir Ludhianvi
Music Composer - Sachin Dev Burman
Movie - Taxi Driver (1954)
No comments:
Post a Comment