මන්ද
නාව කාරණාව
යන්න
අපේ වන්දනාව
මට
හරි පාළුයි ළමයෝ
මට
හරි පාළුයි ළමයෝ ...//
කතරගමට
ගියා තමයි
මැණික්
ගඟත් හිඳිලා
කිරිවෙහෙරේ
මළුව වටේ
පහන්
වැටම නිවිලා ...//
මන්ද
නාව කාරණාව
යන්න
අපේ වන්දනාව
මට
හරි පාළුයි ළමයෝ
මට
හරි පාළුයි ළමයෝ
ඉකි
බිඳ බිඳ මං ඇඬුවලු
මහ
රෑ නින්දේදී
නඩේ
ඈයො විහිළු කළා
වැඩහිටි
කන්දේදී ...//
මන්ද
නාව කාරණාව
යන්න
අපේ වන්දනාව
මට
හරි පාළුයි ළමයෝ
මට
හරි පාළුයි ළමයෝ
ලොරි
බාගේ මඟ හිටියා
එනකොට
රෑ ජාමේ
නිදි
මැරුවා තැන් තැන් වල
තිස්සමහාරාමේ
...//
මන්ද
නාව කාරණාව
යන්න
අපේ වන්දනාව
මට
හරි පාළුයි ළමයෝ
මට
හරි පාළුයි ළමයෝ
ගායනය
- විශාරද නන්දා මාලිනී
පද
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව
- ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment