Sunday, January 15, 2017

පැසුණු කරල් කන්ට එපා

අනේ දෙවියනේ මට වුණු වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා


ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....


පැසුණු කරල් කන්ට එපා
තව මෙහි එන්ට එපා
හිත රිදවන්ට එපා
කුරුල්ලෝ .... ඕ ඔ ඔඕ....

පැසුණු කරල් කන්ට එපා .. අආ ආ....

හො හෝ හෝ....
හො හෝ හෝ....
හො හෝ හෝ
හො හෝ හෝ
හො හෝ හෝහො හෝහො හෝ...


පිච්චෙන ගිණි අව්වෙයි
මා මේ බිම කෙටුවේ

පිච්චෙන ගිණි අව්වෙයි
මා මේ බිම කෙටුවේ


කුරුලනි ඒ කාලේ
උඹලා නැහැ ආවේ

කුරුලනි ඒ කාලේ (හොහො හොහො හොහො හොහොහො

හොහෝ

උඹලා නැහැ ආවේ (හොහො හොහො හොහො හොහොහො

හොහෝ

කුරුල්ලෝ ...  ඕ.... ඕ... ඔඔඕ....
හෝ ඔඔඕ....

අතන මෙතන කැලේ කොළේ රංචු ගාණෙ උන්නේ
මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නේ

අතන මෙතන කැලේ කොළේ රංචු ගාණෙ උන්නේ
මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නේ


පැසුණු කරල් කන්ට එපා
තව මෙහි එන්ට එපා
හිත ඉරිදවන්ට එපා
කුරුල්ලෝ .... ඕ ඔ ඔඕ....

පැසුණු කරල් කන්ට එපා .. අආ ආ....

හො හෝ හෝ....
හො හෝ හෝ....
හො හෝ හෝ
හො හෝ හෝ
හො හෝ හෝහො හෝහො හෝ...

වල් නෙළනා කාලේ
දිය බඳිනා කාලේ

වල් නෙළනා කාලේ
දිය බඳිනා කාලේ


දුක් විඳි ඒ කාලේ
නුඹලා නැහැ ආවේ

දුක් විඳි ඒ කාලේ (හොහො හොහො හොහො හොහොහො

හොහෝ

නුඹලා නැහැ ආවේ (හොහො හොහො හොහො හොහොහො

හොහෝ

කුරුල්ලෝ ...  ඕ.... ඕ... ඔඔඕ....
හෝ ඔඔඕ....

අතන මෙතන කැලේ කොළේ රංචු ගාණෙ උන්නේ
මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නේ

අතන මෙතන කැලේ කොළේ රංචු ගාණෙ උන්නේ
මා පමණයි ඒ කාලේ මේ කුඹුරේ උන්නේ


පැසුණු කරල් කන්ට එපා
තව මෙහි එන්ට එපා
හිත ඉරිදවන්ට එපා
කුරුල්ලෝ .... ඕ ඔ ඔඕ....

පැසුණු කරල් කන්ට එපා .. අආ ආ....

හො හෝ හෝ....
හො හෝ හෝ....
හො හෝ හෝ
හො හෝ හෝ
හො හෝ හෝහො හෝහො හෝ...

ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....

ආආ... ආආආ ආ....
ආආ... ආආආ ආ....


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ රන්වල බලකාය
පද -  ලයනල් රන්වල

තනුව හා සංගීතය - ලයනල් රන්වල
පැල්කවි හා කුවේනි අස්න නාද රටා ඇසුරින්

 

Pesunu Karal Kanta Epa - Sanath Nandasiri with Ranwala Balakaya

No comments: