සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
සීන කුසුම් පිපී හදේ ප්‍රීති ජීවිතේ මගේ
ප්‍රීති ජීවිතේ මගේ ...//
එහි පෙම් පැණි උරා බොන බඹරා වගේ //
එනු එනුකෝ, පෙම් කුමරෝ
එනු එනුකෝ, පෙම් කුමරෝ සුර සැපතා ළඟ තිබේ
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
කිසි දුකක් නැතේ මගේ මේ සුන්දර ලෝකයේ
මේ සුන්දර ලෝකයේ ...//
මම ඔබ ළඟ තමා සුභ දිනකින් ප්‍රියේ //
නැළවෙමුකෝ, පෙම් කුමරෝ
නැළවෙමුකෝ, පෙම් කුමරෝ මේ යෞවන කාලයේ
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
ගායනය - ලතා වල්පොල
පද - හර්බට් ඇම්. සෙනෙවිරත්න
තනුව - ආර්. මුත්තුසාමි
1957 දී තිරගත වූ සිරියලතා චිත්‍රපටියේ ගීයකි.
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
සීන කුසුම් පිපී හදේ ප්‍රීති ජීවිතේ මගේ
ප්‍රීති ජීවිතේ මගේ ...//
එහි පෙම් පැණි උරා බොන බඹරා වගේ //
එනු එනුකෝ, පෙම් කුමරෝ
එනු එනුකෝ, පෙම් කුමරෝ සුර සැපතා ළඟ තිබේ
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
කිසි දුකක් නැතේ මගේ මේ සුන්දර ලෝකයේ
මේ සුන්දර ලෝකයේ ...//
මම ඔබ ළඟ තමා සුභ දිනකින් ප්‍රියේ //
නැළවෙමුකෝ, පෙම් කුමරෝ
නැළවෙමුකෝ, පෙම් කුමරෝ මේ යෞවන කාලයේ
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
ගායනය - ලතා වල්පොල
පද - හර්බට් ඇම්. සෙනෙවිරත්න
තනුව - ආර්. මුත්තුසාමි
1957 දී තිරගත වූ සිරියලතා චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment