ඒ වාගෙයි දෝණී මාගේ ....//
දුවලා පැනලා නටලා හඬලා
හිනැහේ පුන් සඳ වාගේ
හැංගි හැංගී ඒවී
පුංචි සිනහා පාවී .....//
නටනා ගයනා තාලයේ
දෙනෙතේ ඉතිරේ ආදරේ
සුදු දුවේ
ඔබ මගේ
පහන වේ මේ ජීවිතේ ...//
හැඩකාරයි මං පොඩි කාලේ
ඒ වාගෙයි දෝණී මාගේ ....//
දුවලා පැනලා නටලා හඬලා
හිනැහේ පුන් සඳ වාගේ
රෝස කැකුළී මාගේ
සීන විමනේ පාවේ ...//
සැලෙනා ලෙලෙනා මාරුතේ
ඇසුණා සුර ලෝ ගී රසේ
මදහසේ
සුරතලේ
සුව ගෙනේ මා ජීවිතේ ...//
හැඩකාරයි මං පොඩි කාලේ
ඒ වාගෙයි දෝණී මාගේ ....//
දුවලා පැනලා නටලා හඬලා
හිනැහේ පුන් සඳ වාගේ
හැඩකාරයි මං පොඩි කාලේ
ඒ වාගෙයි දෝණී මාගේ ....////
ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන
පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
මුල් ගීය - ඩිස්නිලන්ත නිර්මානයක්
"It's a small world" ගීය. එය රචනා කළේ ඩිස්නිලන්තයේ බොහෝ ගී ලියූ ෂර්මන් සහෝදරයෝ.
Richard M. Sherman සහ Robert B. Sherman.
It's a world of laughter
A world of tears
It's a world of hopes
And a world of fears
There's so much that we share
That it's time we're aware
It's a small world after all
It's a small world after all
It's a small world after all
It's a small world after all
It's a small, small world
There is just one moon
And one golden sun
And a smile means
Friendship to every one
Though the mountains divide
And the oceans are wide
It's a small world after all
It's a small world after all
It's a small world after all
It's a small world after all
It's a small, small world
Written by - Richard M.
Sherman and Robert B. Sherman
No comments:
Post a Comment