සුදු මැණීකේ මගෙ
මැණිකේ
අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අග පිපුණා
මගේ හදවත බැදුණා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ ...//
ඇල් හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා ...//
සුදු මැණිකේ ගැන සිතලා
මම ඉන්නේ
මග බලලා
සුදු මැණීකේ මගෙ
මැණිකේ
අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අග පිපුණා
මගේ හදවත බැදුණා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
නිල් දෑසේ රුව දැකලා
මල් රහසේ හිනැහෙනවා ...//
සුදු මැණීකේ මම එනවා
ඔබ කැන්දා
ගෙන එනවා
සුදු මැණීකේ මගෙ
මැණිකේ
අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අග පිපුණා
මගේ හදවත බැදුණා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
ඇල් හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා ...//
සුදු මැනිකේ ගැන සිතලා
මම ඉන්නේ
මග බලලා
සුදු මැණීකේ මගෙ
මැණිකේ
අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අග පිපුණා
මගේ හදවත බැදුණා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ ...//
ගායනය - ගෝල්ඩන් චයිම්ස් ( ක්ලැරන්ස් විජේවර්ධන )
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Lotus / LECL 001 GC 001)
No comments:
Post a Comment