පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගෙ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා//
සුදු පිරුවට ලෙද ළමා සාරි ඇඳ ////
චූටි චූටි චූටි ළමයි කොඩිගෙන යනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා//
සේසත් අරගෙන තෙල් මල් හිස ගෙන////
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා//
පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගෙ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා////
ගායනය - ආර්. පී. ආරියසිංහ
පද රචනය - ඩබ්ලිව්. ඒ. අබේසිංහ
තනුව - විශාරද ලීලානන්ද රත්නායක
No comments:
Post a Comment