Wednesday, February 20, 2019

ටිකිරි ටිකිරි ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
හරි ලස්සණ ටිකිරිලියා
සුරංගනාවියක් එයා
මාව දැකල හිනා ගියා ටිකිරිලියා
ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා

හරි ලස්සණ ටිකිරිලියා යහපතාගෙ ගේ මේකද
හරි ලස්සණ ටිකිරිලියා කතා නොකර ඉන්නෙ මොකද

හරි ලස්සණ ටිකිරිලියා
හරිම ලස්සණයි නෙ එයා .....//
ටිකිරිලියා
ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
හරි ලස්සණ ටිකිරිලියා
සුරංගනාවියක් එයා
මාව දැකල හිනා ගියා ටිකිරිලියා
ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා

විඩාව ඇරගන්න හිතයි අවසරයිද වාඩිවෙන්න
පිපාසයට වතුර ටිකක් දෙනවද පිං සිද්ධ වෙන්න
අම්ම අප්ප ගෙදර නැත්තෙ ගොහිංවත් ද කුඹුරෙ වැඩට //
ටිකිරිලියා
ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
හරි ලස්සණ ටිකිරිලියා
සුරංගනාවියක් එයා
මාව දැකල හිනා ගියා ටිකිරිලියා
ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා

මම ඉන්නේ එහා ගමේ හැදුනෙ වැඩුනෙ සිදාදියේ
ඉඳල හිටල ඇවිත් ගියොත් අම්ම අප්ප දොස් කියයි ද
කැලේට හඳ මක්කරන්ද නෙළුම් පිපුනෙ මඩේ නේද //
ටිකිරිලියා
ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා
කවුද කියල බලමු කියා
නැති කෙනෙකුගෙ නමක් අහන් ඇගේ ගෙට ගියා
හරි ලස්සණ ටිකිරිලියා
සුරංගනාවියක් එයා
මාව දැකල හිනා ගියා ටිකිරිලියා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: