Wednesday, May 1, 2019

දිලිසේවී රූපේ

දිලිසේවී රූපේ ප්‍රේමවන්ත මා ළයේ
කොයි රට යම් ද ප්‍රීතිවන්න ජීවිතේ ....//

හෝ..
යෞවන වයසේ මංගල්ලෙ කරලා
විඳිමු සැනසී විවාහ සැපතා ...//

වාසනාව මා ළයේ ආදරෙන් පිරී තිබේ
සැනසෙන්න රාජා මේ ස්වර්ග ලෝකයේ
රමණී ප්‍රියාදරී මෙමා
මා ඔබේ ප්‍රියේ
කොයි රට යම් ද ප්‍රීතිවන්න ජීවිතේ

හෝ..
මාගෙ ස්වාමී මා සනසාවී
පෙම් සිහින ලෝකේ ප්‍රේම විමානේ ....//

මා තුරුල් කරන් තියන්
නිදි කරන්න ආදරෙන්
රාණී මේ මා ඔබේ පෙම් ලෝක රාජ්ජේ
රමණී ප්‍රියාදරී මෙමා
මා ඔබේ ප්‍රියේ
කොයි රට යම් ද ප්‍රීතිවන්න ජීවිතේ

හෝ..
අමෙරිකාවේ සුර ලෝ සැපා දේ
ප්රංශෙ තමයි මධුසමය ගෙවන්නේ ...//

එන්න යන්න මා සහා එංගලන්ත දේසයේ
ජීවිතයේ සැනසීම ලබාදේ
රමණී ප්‍රියාදරී මෙමා
මා ඔබේ ප්‍රියේ
කොයි රට යම් ද ප්‍රීතිවන්න ජීවිතේ

හෝ..
දිලිසේවී රූපේ ප්රේමවන්ත මා ළයේ
කොයි රට යම් ද ප්රීතිවන්න ජීවිතේ

ගායනය - ලතා වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - එස්. දක්ෂිණමූර්ති.
1954 දී තිරගතවූ "රදළ පිළිරුව" චිත්‍රපටියේ ගීයකි.

1954 දී තිරගතවූ "Taxi Driver" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ, "Dil Se Milake Dil" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye
Hoo dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye

Sharamaanaa kaisa
Ghabaraanaa kaisa
Jine se pahale mar jana kaisa
Sharamaanaa kaisa
Ghabaraanaa kaisa
Jine se pahale mar jana kaisa

Faasalo ki chhaanv me
Ras bhari fizaao me
Is zindagi ko gulazaar kijiye
Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye

Aati bahaare jaati bahaare
Kab se khadi hai baadhi kataare
Aati bahaare jaati bahaare
Kab se khadi hai baadhi kataare

Chhaa rahi hai bekhudi
Kah rahi hai zindagi
Dil ki umage bedaad kijiye
Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye

Dil se bhulaa ke rusavaaiyo ko
Jannat banaa le tanahaaiyo ko
Dil se bhulaa ke rusavaaiyo ko
Jannat banaa le tanahaaiyo ko
Aarazu javaan hai
Waqt meharabaan hai
Dil kho na jaae khushi yaar kijiye

Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye
Dil se mila ke dil pyaar kijiye
Koi suhana iqaraar kijiye.

दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये
हूँ दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये

शर्माना कैसा
घबराना कैसा
जीने से पहले मर जाना कैसा
शर्माना कैसा
घबराना कैसा
जीने से पहले मर जाना कैसा

फ़ासलो की छाँव में
रस भरी फिज़ाओ में
इस ज़िन्दगी को गुलज़ार कीजिये
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये

आती बहारे जाती बहारें
कब से खड़ी है बाढ़ि कतारे
आती बहारे जाती बहारें
कब से खड़ी है बाढ़ि कतारे

छा रही है बेखुदी
कह रही है ज़िन्दगी
दिल की उमगे बेदाद कीजिये
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये

दिल से भुला के रुसवाइयों को
जन्नत बना ले तनहाइयों को
दिल से भुला के रुसवाइयों को
जन्नत बना ले तनहाइयों को
आरज़ू जवान है
वक़्त मेहरबान है
दिल खो न जाए ख़ुशी यार कीजिये

दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये.

Song - Dil se mila ke dil pyaar kijiye
Singer - Lata Mangeshkar
Lyricist - Sahir Ludhianvi
Compose - Sachin Dev Burman
Movie - Taxi Driver (1954)

No comments: