සිඳු පතුළේ කිමිද සැඟවී
සැඟවී
නිල් දියඹ පීර පීරා (හා අඅආ... ආ...
සොයමී... නුඹව මා
සොයමී නුඹව මා
කිඳුරාංගනාවියේ ...
හා හා.. ආ ආ..
හා.. ආ. ආ...
හා.. අ ආ...
හා ආ.. ආ..
මල් මී සොයමුද ලොල් වී (ඉඉ ඉඉ ඊ ඊ...
ලොල් වී
සිත් බඹරු සරති මත්වී (හී ඉඉ ඊ.. ඊ ඊ...
මත්වී
මා සනහලන්න
මා.. සනහලන්න
සඟවාලා ඔය ළමැදේ (ඒ... ඒ...
හ අ අඅ ආ...
අඅ අඅ ආ...
ආ.. ආ...
හා ආ.
හා.. ආ...
රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ... එඑඑ ඒ.. ඒ.... (හා අ ආ... හා අඅ ආ.. ආ..
රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ... (එඑඑ ඒ.. ඒ....
මා හොවාලන්න
මා හොවාලන්න
නුඹේ උකුළු යහනේ ඒ.. ඒ.... (හා....
හා.....
හිත උමතු වෙමින් සසැලී
ගත හිවුඩු ද ඉරි අඳී
මා නිවාලන්න
මා නිවාලන්න
මා.... නිවාලන්න
ගිල්වාලා තඹර විලේ
ගායනය - නදීක ගුරුගේ
පද - ඉනෝකා සත්‍යාංගනී
සංගීතය - නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩරෙල්ලා චිත්‍රපටියේ ගීයකි.
Sindu Pathule - Nadeeka Guruge
No comments:
Post a Comment