Tuesday, October 20, 2020

හොයන්න ගියා බලන්න කියා

හොයන්න ගියා බලන්න කියා

මේ කොයිබද සිටියේ තනිවීලා ...//

එනවයි කියලා මට බොරු කියලා

මේ කළ දේ

මේ කළ දේ මට නම් නොදැනේ


බලන්න ඔයා කියන්න ඔයා

මේ ඇත්ත ද නොතලා හිත මාගේ

ඔබ ගැන සොයලා ඇසුවද වුණ දේ

සුරතලියේ

සුරතලියේ රුචිරාණිනියේ


මා උන්නා මතකද බලන් ගියේ ඇයි 

මාව දාලා ඔබ ආයේ

මහ මුහුදෙ සිටින්නේ බොහෝ රුවින් පිරි

මාළු නේද සැඩපහරේ


හැම මාළු ඉන්න

එකවාගෙ වෙන්න

බැහැ බැබලුනාට රන් පැහැයේ

හරි යන්න යන්න

අද ලෝකෙ ගෑණු නැත

චපලතාවායෙන් මිදුනේ


හොයන්න ගියා බලන්න කියා

මේ කොයිබද හිටියේ තනිවීලා

එනවයි කියලා මට බොරු කියලා

මේ කළ දේ

මේ කළ දේ මට නම් නොදැනේ


කීවානම් මේ ටික

කලින් සොයා ඔබ

ආයෙ එන්නෙ නෑ සොඳුරේ

ගිය දේට හඬන්නේ මොකෝ ඉතින්

හමුවීම නේද මේ අපගේ


එය දන්න හින්ද මම ආමි එන්න අද

සැප විඳින්න පෙම් දිවියේ

මතු ජාති ජාති ඔබ මාගෙ නේද

දුක සැපද වේවි මින්පසුවේ


හොයන්න ගියා බලන්න කියා

මේ කොයිබද හිටියේ තනිවීලා

එනවයි කියලා මට බොරු කියලා

මේ කළ දේ

මේ කළ දේ මට නම් නොදැනේ

බලන්න ඔයා කියන්න ඔයා

මේ ඇත්ත ද නොතලා හිත මාගේ


ගායනය - ඇන්ජලීන් ගුණතිලක (එවකට ඇන්ජලීන් ද ලැනරෝල්) සමග මොරිස් දහනායක

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1959 දී භාරතයේ තිරගතවූ "අනාරි" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගායනා කළ Woh Chand Khila Woh Tare Hanse යන ගීයෙනි.




හින්දි ගීය

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

समझने वाले समझ गये हैं

ना समझे


ना समझे वो अनाड़ी हैं


वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

समझने वाले समझ गये हैं

ना समझे

ना समझे वो अनाड़ी हैं


चाँदी सी चमकती राहें

वो देखो झूम झूम के बुलायें

किरणों ने पसारी बाहें

कि अरमाँ नाच नाच लहराये

बाजे दिल के तार गाये ये बहार

उभरे है प्यार जीवन में

बाजे दिल के तार गाये ये बहार

उभरे है प्यार जीवन में

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

समझने वाले समझ गये हैं

ना समझे

ना समझे वो अनाड़ी हैं


किरणो ने चुनरिया तानी

बहारें किस पे आज हैं दीवानी

चन्दा की चाल मस्तानी

है पागल जिसपे रात की रानी

तारों का जाल ले ले दिल निकाल

पूछो न हाल मेरे दिल का

तारों का जाल ले ले दिल निकाल

पूछो न हाल मेरे दिल का

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

समझने वाले समझ गये हैं

ना समझे

ना समझे वो अनाड़ी हैं

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है


vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

samajhane vaale samajh gaye hain

na samajhe


na samajhe vo anaadee hain


vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

samajhane vaale samajh gaye hain

na samajhe

na samajhe vo anaadee hain


chaandee see chamakatee raahen

vo dekho jhoom jhoom ke bulaayen

kiranon ne pasaaree baahen

ki aramaan naach naach laharaaye

baaje dil ke taar gaaye ye bahaar

ubhare hai pyaar jeevan mein

vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

samajhane vaale samajh gaye hain

na samajhe

na samajhe vo anaadee hain


kirano ne chunariya taanee

bahaaren kis pe aaj hain deevaanee

chanda kee chaal mastaanee

hai paagal jisape raat kee raanee

taaron ka jaal le le dil nikaal

poochho na haal mere dil ka

taaron ka jaal le le dil nikaal

poochho na haal mere dil ka

vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

samajhane vaale samajh gaye hain

na samajhe

na samajhe vo anaadee hain

vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai


Singer - Lata Mangeshkar & Mukesh

Lyrics - Hasrat Jaipuri

Composers - Shankar Jaikishan

Movvie - Anari (1959)



2 comments:

indumathi adikari said...

බාධා නොසලකා ඔබේ මෙහෙවර කරන්න .මා 71 වියැති විශ්‍රාමික ගුරුවරියක් .විප්‍රවාසයේ සිටින මාද මගේ සැමියාද ගී අරණේ නිත්‍ය වාසීන් .ඔබට ජය පතමි .

Gee Arana ගී අරණ said...

ස්තුතියි. ඇතැමෙක් මංමුලා වී ඇති බව නිරීක්ෂණය විය. ඔවුන් දැනුවත් කිරීමටයි හෙලිදරව් කළේ.
බාධා කිසිසේත්ම මායිම් නොකරමි. එහෙත් නොපනත් කම් වලට එකහෙලාම එරෙහි වෙමි.