නිරෝධායන නීති සුරකින්න. සුවපත් වේවා !සියලු සත්වයෝ දුකින් මිදේවා!
මේ දුර්භාග්‍යමත් කාලය ඉක්මණින් නිමාකරන්න ඔබගේ විනය ඉතාම වැදගත්. එකිනෙකාට දොස් පවරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම බෞද්ධයෙකුගේ දිවි පෙවෙතේ චර්යාවක් නොවේ. ඒ වෙනුවට වැරදි තැන් ඇතොත් පෙන්වා දෙන්න. වරද කළ අය යථාව අවබෝධ කර ගන්න. තම මතයම නිවැරදිය යන මතයේ පිහිටා, සැබෑව අවබෝධ කර නොගන්නේ නම්, එය මෝඩකම ම විනා රටක, ජාතියක, යහපත ට හේතු වන්නක් නොවේ.
විනය පිරිහීම මේ බොහොමයකට මුලයි. හොඳ බෞද්ධයකු යනු විනය ගරුක පුරවැසියෙකි.
සුවපත් වේවා!
No comments:
Post a Comment