Sunday, September 29, 2024

ගංගා කඳු හෙල් පසුකරලා

ගංගා කඳු හෙල් පසුකරලා
ඇල්ලේ රිදී දිය නාලා
පියා ගෙදර ආවා ආවා
ප්‍රියාදරය ආවා
ආ..
ගංගා කඳු හෙල් පසුකරලා
ඇල්ලේ රිදී දිය නාලා
පියා ගෙදර ආවා ආවා
ප්‍රියාදරය ආවා

පාර බලා ඔබ එනතුරු හිටියා ආදරී - ආදරී
දකින තුරා ඔබ මා නම් හිටියේ සෝකෙනී - සෝකෙනී
රන්වන් කරලින් බරවීලා
සැලෙනා ගොයම් මනහාරා
බලන් ඉන්නකෝ මේ සිරියා
හෙමින් තුරුළු වීලා

ගංගා කඳු හෙල් පසුකරලා
ඇල්ලේ රිදී දිය නාලා
පියා ගෙදර ආවා ආවා
ප්‍රියාදරය ආවා

පුන් සඳ කාලෙට ආදරයේ රස ඒ නැඟී - ඒ නැඟී
ලස්සන ගම්බද පැල් වල සම්පත මා දනී - මා දනී
ලස්සන පුර සඳ නැඟ එනවා
විලේ කුමුදුණී හිනැහෙනවා
අපේ ආදරේ රස නංගා
ගලා යාවි ගංගා

ආ..
ගංගා කඳු හෙල් පසුකරලා
ඇල්ලේ රිදී දිය නාලා
පියා ගෙදර ආවා ආවා
ප්‍රියාදරය ආවා

ගායනය - ඉන්ද්‍රානි සේනාරත්න (එවකට - ඉන්ද්‍රානි විජේබණ්ඩාර)
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - නෞෂාද් අලි
සංගීතය - සිසිර සේනාරත්න

1944 දී භාරතයේ තිරගතවූ Rattan හින්දි චිත්‍රපටියට, Zohrabai Ambalawali ගායනා කළ, "රුම් ජුම් බර්සේ බාදර්වා" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

rum jhum barase baadaravaa, mast havaa_e.n aa_ii

piyaa ghar aajaa aajaa, piyaa ghar aajaa


ho rum jhum barase baadaravaa, mast havaa_e.n aa_ii

piyaa ghar aajaa aajaa, piyaa ghar aajaa


kaale kaale baadal ghiir ghiir aa gaye aa gaye

aise me.n tum jaake julamvaa Dhaa gaye, Dhaa gaye

saavan kaise biite re

mai.n kahaa.N tum kahaa.N, ho more raajaa aajaa

ho more raajaa

rum jhum barase baadaravaa   ...


mujh birahan ke haal pe baadal rote hai.n, rote hai.n

baalam hamare aa.Nkh muu.Nd kar sote hai.n, sote hai.n

hamako nii.nd na aaye re

yaad sataaye torii, mukh dikhalaajaa aajaa

mukh dikhalaajaa

rum jhum barase baadaravaa   ...


kaa karuu.N aiso.n se ulfat ho ga_ii, ho ga_ii

unake mast alast nain me.n kho ga_ii, kho ga_ii

pyaase dono.n nainanavaa

pyaasaa joban moraa, morii kasam aajaa aajaa

morii kasam aajaa


ho rum jhum barase baadaravaa, mast havaa_e.n aa_ii

piyaa ghar aajaa aajaa, piyaa ghar aajaa


रुम झुम बरसे बादरवा, मस्त हवाएं आई

पिया घर आजा आजा, पिया घर आजा


हो रुम झुम बरसे बादरवा, मस्त हवाएं आई

पिया घर आजा आजा, पिया घर आजा


काले काले बादल घीर घीर आ गये आ गये

ऐसे में तुम जाके जुलम्वा ढा गये, ढा गये

सावन कैसे बीते रे

मैं कहाँ तुम कहाँ, हो मोरे राजा आजा

हो मोरे राजा

रुम झुम बरसे बादरवा   ...


मुझ बिरहन के हाल पे बादल रोते हैं, रोते हैं

बालम हमरे आँख मूँद कर सोते हैं, सोते हैं

हमको नींद न आये रे

याद सताये तोरी, मुख दिखलाजा आजा

मुख दिखलाजा

रुम झुम बरसे बादरवा   ...


का करूँ ऐसों से उल्फ़त हो गई, हो गई

उनके मस्त अलस्त नैन में खो गई, खो गई

प्यासे दोनों नैननवा

प्यासा जोबन मोरा, मोरी कसम आजा आजा

मोरी कसम आजा


हो रुम झुम बरसे बादरवा, मस्त हवाएं आई

पिया घर आजा आजा, पिया घर आजा


Singer - Zohrabai Ambalewaali

Lyricist - D.N. Madhok

Composer - Naushad Ali

Movie - Rattan (1944)

No comments: