දරුවන් මගේ මරාලා ...
සිඳුනා ද ලේ පිපාසේ ...
මේ කෲර වූ ක්‍රියාවෙන්
කම්පා නොවේද මේ ලෝකේ
සිහලේ විනාස කාලේ
මුල අද පිරේ මෙ වේලේ ...//
ප්‍රාණේ සමාන මා පෙම්
දරුවන් මරා දමා ඇයි
උඩරට මහා ජලාසේ
සොහොනක් කළේ මෙ මාගේ //
මුළු සිංහලේ ම හඬවා
ඇයිදෝ දෙවන්නෙ මේ සෝකේ
සිහලේ විනාස කාලේ
මුල අද පිරේ මෙ වේලේ
මේ කෲර රාජයාගේ
පානා වූ මේ කොරෝදේ
මාතා මා ලංකා මාතා
සැමදා වුණී අනාතා //
කාගේද පිහිට අයියෝ ..
දේවීට ඇහැලේපොළගේ මේ
සිහලේ විනාස කාලේ
මුල අද පිරේ මෙ වේලේ
මේ කෲර වූ ක්‍රියාවෙන්
කම්පා නොවේද මේ ලෝකේ
සිහලේ විනාස කාලේ
මුල අද පිරේ මෙ වේලේ
ගායනය - රුක්මණී දෙවි
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - නෞෂාද් අලි
සංගීතය - ටී.එෆ්. ලතීෆ්
1955 දී භාරතයේ තිරගතවූ Uran Khatola හින්දි චිත්‍රපටියට, මොහොමඩ් රාෆි ගැයූ o dur ke musafir යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
"හිස් මාස්ටර්ස් වොයිස්" තැටි අංක WN. 207 යටතේ තැටියට නැඟී ඇත.
හින්දි ගීතය
chale aaj tum jaha se, hui zindagi parayi
tumhe mil gaya thikana, hame maut bhi na aayi
aa aa aa aa
o dur ke musafir hamko bhi sath le le re
hamko bhi sath le le, ham rah gaye akele
o dur ke musafir hamko bhi sath le le re
hamko bhi sath le le, ham rah gaye akele
aa aa aa aa (o o oo)
tune vo de diya gam, be maut mar gaye ham
dil uth gaya jaha se, le chal hame yaha se
le chal hame yaha se
kis kam ki ye duniya jo zindagi se khele re
hamko bhi sath le le, ham rah gaye akele
aa aa aa aa (o o oo)
suni hai dil ki rahe, khamosh hai nigahe
nakam hasarato ka uthne ko hai janaza
uthne ko hai janaza
charo taraf lage hai barabadiyo ke mele re
hamko bhi sath le le, ham rah gaye akele
o dur ke musafir hamko bhi sath le le re (o o)
hamko bhi sath le le, ham rah gaye akele (o o)
चले आज तुम जहा से, हुई ज़िंदगी पराई (आ आ)
तुम्हे मिल गया ठिकाना, हमे मौत भी ना आई (आ आ)
आ आ आ आ
ओ दूर के मुसाफिर हमको भी साथ ले ले रे
हमको भी साथ ले ले, हम रह गये अकेले
ओ दूर के मुसाफिर हमको भी साथ ले ले रे
हमको भी साथ ले ले, हम रह गये अकेले
आ आ आ आ (ओ ओ ओ ओ)
तूने वो दे दिया गम, बे मौत मर गये हम
दिल उठ गया जहा से, ले चल हमे यहा से
ले चल हमे यहा से
किस काम की ये दुनिया जो ज़िंदगी से खेले रे
हमको भी साथ ले ले, हम रह गये अकेले
आ आ आ आ (ओ ओ ओ ओ)
सुनी है दिल की राहें, खामोश है निगाहे
नाकाम हसरतो का उठने को है जनाज़ा
उठने को है जनाज़ा
चारो तरफ लगे है बरबाड़ियो के मेले रे
हमको भी साथ ले ले, हम रह गये अकेले
ओ दूर के मुसाफिर हमको भी साथ ले ले रे (ओ ओ)
हमको भी साथ ले ले, हम रह गये अकेले (ओ ओ)
Singer - Mohammed Rafi
Lyricist - Shakeel Badayuni
Music Director - Naushad Ali
Star Cast - Dilip Kumar, Nimmi
"උරන් කතෝලා" හින්දි චිත්‍රපටිය දමිළ බසින් දෙබස් කවා, 1956 දී "Vanaa Ratham" නමින් ප්‍රදර්ශනය වුණා.
No comments:
Post a Comment