Monday, April 7, 2025

කෝ දරුවන් දෙදෙනා



කොහෙද ගියේ මගෙ නෙත් දෙක වන් 
පොඩි ජාලිය කිෂ්ණජිනා
හෝ ඕ ඕ... ජාලිය කිෂ්ණජිනා ...//

දරුණු ගිණී අහො මහද දවයි

දරු දුක  වියෝ දුක මාව තලයි

වංඛගිරිය අද අඳුරෙ වෙලයි

මා තනිවී මෙහෙ කඳුළු හෙළයි

කාට කියමි අහො මෙ දුක අනේ මා

කෝ දරුවන් දෙදෙනා


කොහෙද ගියේ මගෙ නෙත් දෙක වන් 

පොඩි ජාලිය කිෂ්ණජිනා

හෝ ඕ ඕ... ජාලිය කිෂ්ණජිනා


රාජ කුමාරෙණි දරුවෝ නැතී

කොහි ද ගියේ ගිණි ඇවිලේ සිතේ


මා සොයමින් අද හතර අතේ

අම්මෙ කියා දුව එන්න පුතේ

සෝක ස්මරණ දුක නොවෙවා කරුමෙන්

යළි මට හමු වේවා


කොහෙද ගියේ මගෙ නෙත් දෙක වන් 

පොඩි ජාලිය කිෂ්ණජිනා

ජාලිය කිෂ්ණජිනා


ගායනය - රුක්මණී දේවි

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව - එස්.ඩී. බර්මන්

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1952 දී තිරගතවූ "ලාල් කුන්වර්" හින්දි චිත්‍රපටියට Suraiya (Suraiya Jamal Sheikh) ගායනා කළ, "Prit Sataye Teri Yaad Na Jaye Teri" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි චිත්‍රපටි ගීතය


Preet sataaye teri

Yaad na jaaye teri

Dil deke gham le liya

Ho o o

Dil deke gham le liya

Preet sataaye teri

Yaad na jaaye teri

Dil deke gham le liya

Ho o o

Dil deke gham le liya


Zehar bhari yeh kaisi baji shehnaayi

Thes jiya pe laagi aankh bhar aayi

Zehar bhari yeh kaisi baji shehnaayi

Thes jiya pe laagi aankh bhar aayi

Aa re balam tere gham ki duhaayi

Dil deke gham le liya


Preet sataaye teri

Yaad na jaaye teri

Dil deke gham le liya

Ho o o

Dil deke gham le liya


Roothe naseebon ko kaise manaayein

Chhota sa dil aur laakhon balaayen

Roothe naseebon ko kaise manaayein

Chhota sa dil aur laakhon balaayein

Ghut ke ghamon se kahin

Mar hi na jaayen

Dil deke gham le liya


Preet sataaye teri

Yaad na jaaye teri

Dil deke gham le liya

Ho o o

Dil deke gham le liya


प्रीत सताये तेरी

याद ना जाये तेरी

दिल देके गम ले लिया

हो ओ ओ

दिल देके गम ले लिया

प्रीत सताए तेरी

याद ना जाये तेरी

दिल देके गम ले लिया

हो ओ ओ

दिल देके गम ले लिया


जहर भारी ये कैसी बाजी शहनाई

थेस जिया पे लागी आंख भर आई

जहर भारी ये कैसी बाजी शहनाई

थेस जिया पे लागी आंख भर आई

आ रे बलम तेरे गम की दुहाई

दिल देके गम ले लिया


प्रीत सताए तेरी

याद ना जाये तेरी

दिल देके गम ले लिया

हो ओ ओ

दिल देके गम ले लिया


रूठे नसीबों को कैसे मनाएं

छोटा सा दिल और लाखों बलायें

रूठे नसीबों को कैसे मनाएं

छोटा सा दिल और लाखों बलायें

घुट के घमन से कहिन

मर ही न जाएं

दिल देके गम ले लिया


प्रीत सताए तेरी

याद ना जाये तेरी

दिल देके गम ले लिया

हो ओ ओ

दिल देके गम ले लिया


Singer - Suraiya Jamaal Sheikh (Suraiya)

Lyricist - Sahir Ludhianvi

Composer - S. D. Burman

Movie - Lal Kunwar (1952)


No comments: