ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා //
ගාමිණි රාජා කාලේ දී තේජා
විසිරීය මල් පෙති සරු සාර වූවා
සරු සාර වූවා
එක මවුගෙ දරු සේ එක්සත්ව වූවා //
හෝ...
තුන් හෙළයෝ නෑයෝ ප්‍රීති සයුරේ ගිලීලා
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා
අද ලක් හෙළයිනී ඇයි නොසිතන්නේ
ඇයි නොසිතන්නේ
දියුණුව නූවේ බාධාව වූයේ //
හෝ...
බෝ වීය ඊර්ෂ්‍යා ක්‍රෝධා තන්හාව මාන්නේ
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා
එක් තැන් වෙමූ අපි පෙර සේම සෑමා
පෙර සේම සෑමා
භේදා'දියේ හී හිංසාව හැරදා //
හෝ...
ජාතිය හා අප දියුණුව පතාලා
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා
ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ආටිගල සරත්චන්ද්‍ර මහතාගේ යැයි තැනෙක සඳහන් වෙතත්, මූලාශ්‍ර මත පදනම්ව තහවුරු වී නැත.
තනුව - නෞෂාද් අලි
1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Aankho mein aa ja dil mein sama ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා //
ගාමිණි රාජා කාලේ දී තේජා
විසිරීය මල් පෙති සරු සාර වූවා
සරු සාර වූවා
එක මවුගෙ දරු සේ එක්සත්ව වූවා //
හෝ...
තුන් හෙළයෝ නෑයෝ ප්‍රීති සයුරේ ගිලීලා
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා
අද ලක් හෙළයිනී ඇයි නොසිතන්නේ
ඇයි නොසිතන්නේ
දියුණුව නූවේ බාධාව වූයේ //
හෝ...
බෝ වීය ඊර්ෂ්‍යා ක්‍රෝධා තන්හාව මාන්නේ
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා
එක් තැන් වෙමූ අපි පෙර සේම සෑමා
පෙර සේම සෑමා
භේදා'දියේ හී හිංසාව හැරදා //
හෝ...
ජාතිය හා අප දියුණුව පතාලා
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා
ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ආටිගල සරත්චන්ද්‍ර මහතාගේ යැයි තැනෙක සඳහන් වෙතත්, මූලාශ්‍ර මත පදනම්ව තහවුරු වී නැත.
තනුව - නෞෂාද් අලි
1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Aankho mein aa ja dil mein sama ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Aankho mein aa ja dil mein sama ja
Meri kahani sun ja apni suna ja
Meri kahani sun ja apni suna ja
Aankho mein aa ja dil mein sama ja
Bigadi hai kismat
Jeevan hai phika jeevan hai phika
Aa tujhse kah doon dukh apne ji kaa
Aa tujhse kah doon dukh apne ji kaa
O dam bhar ko aa ke meri bigadi bana ja
Aankho mein aa ja dil mein sama ja
Meri kahani sun ja apni suna ja
Aankho mein aa ja dil mein sama ja
Iss dil ko duniya
Tadapa rahi hai tadapa rahi hai
Aise mein teri yaad aa rahi hai
Aise mein teri yaad aa rahi hai
O aa aur aa ke mujhe ghum sey chhuda ja
Aankho mein aa ja dil mein sama ja
Meri kahani sun ja apni suna ja
Aankho mein aa ja dil mein sama ja
Chhode naa duniya
Deewana kar ke deewana kar ke
Jeeena bhi koi jeeena hai mar ke
Jeeena bhi koi jeeena hai mar ke
O hay main kaise jiyu yeh toh bata ja
Aankho me aa ja dil me sama ja
Meri kahani sun ja apni suna ja
Aankho mein aa ja dil mein sama ja
आँखों में आ जा दिल में समां जा
मेरी कहानी सुन जा अपनी सुना जा
मेरी कहानी सुन जा अपनी सुना जा
आँखों में आ जा दिल में समां जा
बिगड़ी है किस्मत
जीवन है फिका जीवन है फीका
ा तुझसे कह दूँ दुःख अपने जी का
ा तुझसे कह दूँ दुःख अपने जी का
ो डैम भर को आ के मेरी बिगड़ी बना जा
आँखों में आ जा दिल में समां जा
मेरी कहानी सुन जा अपनी सुना जा
आँखों में आ जा दिल में समां जा
इस दिल को दुनिया
तड़पा रही है तड़प रही है
ऐसे में तेरी याद आ रही है
ऐसे में तेरी याद आ रही है
ो ा और ा के मुझे घुम से छुडा जा
आँखों में आ जा दिल में समां जा
मेरी कहानी सुन जा अपनी सुना जा
आँखों में आ जा दिल में समां जा
छोड़े ना दुनिया
दीवाना कर के दीवाना कर के
जीना भी कोई जीना है मर के
जीना भी कोई जीना है मर के
ो हाय मैं कैसे जियु यह तोह बता जा
आँखों में आ जा दिल में समां जा
मेरी कहानी सुन जा अपनी सुना जा
आँखों में आ जा दिल में समां जा
Singer - Lata Mangeshkar
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Dulari (1949)
No comments:
Post a Comment