පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
ඔඔඔඔ ඕ... ඕ... ඔඔ ඕ...
ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...
දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //
පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
ඔඔඔඔ ඕ... ඕ... ඔඔ ඕ...
ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...
මගෙ පෙම් කඳ රන්මැණිකා
මගෙ පෙම් කඳ රන්මැණිකා
අපට මොකද ලෝකෙන් ලැබුණේ හිංසා පීඩා
කුහකයි දරුණුයි ලෝකේ //
විපත අපට වුණ මේ
දෙයියන්ට පෙනීලා නෑ ...//
දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //
පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //
ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස සමග එච්.ආර්. ජෝතිපාල
පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
ඔඔඔඔ ඕ... ඕ... ඔඔ ඕ...
ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...
දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //
පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
ඔඔඔඔ ඕ... ඕ... ඔඔ ඕ...
ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...
මගෙ පෙම් කඳ රන්මැණිකා
මගෙ පෙම් කඳ රන්මැණිකා
අපට මොකද ලෝකෙන් ලැබුණේ හිංසා පීඩා
කුහකයි දරුණුයි ලෝකේ //
විපත අපට වුණ මේ
දෙයියන්ට පෙනීලා නෑ ...//
දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //
පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //
ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස සමග එච්.ආර්. ජෝතිපාල
පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
(චිත්රය, ඒන්ජල් වෙත්තසිංහ ශිල්පිණියගේ නිර්මානයකි.)
No comments:
Post a Comment