මෙලොව දනා
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා ...//
විඳීති මේ දුක් දිව රෑ දෙකෙහී //
විනෝදයක් නොලබාලා
මෙලෝ දනා සැප සඳහා
අනුවන ජනයා ලෝකෙ නිවසන
අනුවන ජනයා ලෝකේහී ...//
පස්කම් සැපතෙහි වෙලිලා ඉන්නේ
පස්කම් සැපතෙහි වෙලිලා ඉන්නේ
පාපේ ගැලිලා ගුණදම් නොතකා
ජීවිතෙ රඟ නොම තේරී ...//
මෙලෝ දනා සැප සඳහා
මෙලොව දනා
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා
සැප නෑ ලෝකේ මේ සංසාරේ
හෝ... ඔඔ ඕ... ...//
සැප නෑ ලෝකේ මේ සංසාරේ
මිනිහා වැනසේ පිණි බිඳුවක් සේ
අට ලෝ දහමේ මේ ඇත පහදා //
සැප දුක එක සේ ලෝකෙ කැරකේ
ජීවිතයේ රඟපාලා ...//
මෙලොව දනා සැප සඳහා
මෙලොව දනා
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා
ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ධර්මදාස ඩයස්
තනුව - නෞෂාද් අලි
සංගීතය - පී.ඩී. වින්සන්ට් පෙරේරා
1947 දී භාරතයේ තිරගතවූ "Anokhi Ada" හින්දි චිත්රපටියට සුරේන්ද්ර නාත් ගැයූ Jale naa kyo jale naa kyo යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා ...//
විඳීති මේ දුක් දිව රෑ දෙකෙහී //
විනෝදයක් නොලබාලා
මෙලෝ දනා සැප සඳහා
අනුවන ජනයා ලෝකෙ නිවසන
අනුවන ජනයා ලෝකේහී ...//
පස්කම් සැපතෙහි වෙලිලා ඉන්නේ
පස්කම් සැපතෙහි වෙලිලා ඉන්නේ
පාපේ ගැලිලා ගුණදම් නොතකා
ජීවිතෙ රඟ නොම තේරී ...//
මෙලෝ දනා සැප සඳහා
මෙලොව දනා
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා
සැප නෑ ලෝකේ මේ සංසාරේ
හෝ... ඔඔ ඕ... ...//
සැප නෑ ලෝකේ මේ සංසාරේ
මිනිහා වැනසේ පිණි බිඳුවක් සේ
අට ලෝ දහමේ මේ ඇත පහදා //
සැප දුක එක සේ ලෝකෙ කැරකේ
ජීවිතයේ රඟපාලා ...//
මෙලොව දනා සැප සඳහා
මෙලොව දනා
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා
ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ධර්මදාස ඩයස්
තනුව - නෞෂාද් අලි
සංගීතය - පී.ඩී. වින්සන්ට් පෙරේරා
1947 දී භාරතයේ තිරගතවූ "Anokhi Ada" හින්දි චිත්රපටියට සුරේන්ද්ර නාත් ගැයූ Jale naa kyo jale naa kyo යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
සටහන -
මේ ගී තනුවටම ගැයුණු ගීයක් ඔබේ මතකයේ අවදි වෙන්න ඇතැයි සිතනවා.
ඒ මිනිස්සු තම වර්ගයාට කරන නපුරකට එරෙහිව සටන් වැදි අභීත කෙණරක් ගැන ලියැවුණු "පනාමුරේ ඇත් රාජා" ගීය. එම ගීයට මෙතනින් පිවිසිය හැකියි.
හින්දි ගීතය
Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Shamaa dikhaakar husn ke jalave
Shamaa dikhaakar husn ke jalave
Banaa ke jab deewana
Jale naa kyo paravaanaa
Dil ki lagi kaa naam hai ulfat
Dil ki lagi kaa naam ulfat hai
Dil ki lagi kaa naam hai ulfat
Dil ki lagi kaa naam ulfat hai
Aur ulfat kaa hai ye matalab
Aur ulfat kaa hai ye matalab
Chupake chupake dheere dheere
Hans hans ke jal jaanaa
Chupake chupake dheere dheere
Hans hans ke jal jaanaa
Jale naa kyo paravaanaa
Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Jalanaa hai to phir jal jaaye, ho
Jalanaa hai to phir jal jaaye
Husn ke saanche mein dhal jaaye
Husn ke saanche mein dhal jaaye
Ishq mein dono ek hai ab to
Jeena yaa mar jaana
Ishq mein dono ek hai ab to
Jeena yaa mar jaana
Jale naa kyo paravaanaa
Shamaa dikhaakar husn ke jalave
Shamaa dikhaakar husn ke jalave
Banaa ke jab deewana
Jale naa kyo paravaanaa
जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
शामा दिखाकर हुस्न के जलवे
शामा दिखाकर हुस्न के जलवे
बना के जब दीवाना
जले ना क्यों परवाना
दिल की लगी का नाम है उल्फत
दिल की लगी का नाम उल्फ़त है
दिल की लगी का नाम है उल्फत
दिल की लगी का नाम उल्फ़त है
और उल्फ़त का है ये मतलब
और उल्फ़त का है ये मतलब
चुपके चुपके धीरे धीरे
हंस हंस के जल जाना
चुपके चुपके धीरे धीरे
हंस हंस के जल जाना
जले ना क्यों परवाना
जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
जलाना है तो फिर जल जाए
जलाना है तो फिर जल जाए
हुस्न के सांचे में ढल जाए
हुस्न के सांचे में ढल जाए
इश्क़ में दोनों एक है अब तो
जीना या मर जाना
इश्क़ में दोनों एक है अब तो
जीना या मर जाना
जले ना क्यों परवाना
शामा दिखाकर हुस्न के जलवे
शामा दिखाकर हुस्न के जलवे
बना के जब दीवाना
जले ना क्यों परवाना
Singer - Surendra Nath
Lyricist - Anjum Pilibhiti
Composer - Naushad Ali
Movie - Anokhi Ada (1947)
No comments:
Post a Comment