Wednesday, October 15, 2025

කුමටද ධන පොදි බැඳලා



කුමටද ධන පොදි බැඳලා 

නෑ එය ගෙනියන්නේ


කුමටද ධන පොදි බැඳලා 

නෑ එය ගෙනියන්නේ

කළ හොඳ නරකයි ඔබගේ  

ඒ පසු පස එන්නේ


අනුන්ගෙ දියුණුව  කඩා දමාලා 

තමන්ගෙ වාසිය ගැනම සිතාලා 

මන්දැයි මිනිසා  මෙලෙස  සිතන්නේ

මැරෙනවානේ  කව්රුත් මෙලොවේ 


උදෙහී නැගෙනා හිරු සේ  එ ඇති වෙ මෙ ජීවේ

උදෙහී නැගෙනා හිරු සේ   නැති වේ මෙ ජීවේ

කළ හොඳ නරකයි ඔබගේ  

ඒ පසු පස එන්නේ


මල් වැනි හදවත්  ඇතිකර ගන්නේ

පිවිතුරු භාවෙන්  ඔබ සැනසෙන්නේ

ඇයි දැයි මිනිසා  මෙලෙස නොවන්නේ 

මැරෙනවානේ කව්රුත් මෙලොවේ


තණ අග පිණි බිඳු වැනි සේ නැති වේ මෙ ජීවේ ...//

කල හොඳ නරකයි ඔබගේ  

මෙ පසුපස එන්නේ


මන්දැයි මිනිසා  දරුණුම වන්නේ 

නැත්තට අත දී  ඇත්ත නසන්නේ

ඇයි දැයි මිනිසා  නොමඟට යන්නේ 

මැරෙනවානේ   කව්රුත් මෙලොවේ 


නාමය මෙලොව රැඳෙන්නේ 

හොඳ ගෙන යයි ජීවේ ...//


කුමටද ධන පොදි බැඳලා 

නෑ එය ගෙනියන්නේ

කළ හොඳ නරකයි ඔබගේ  

ඒ පසු පස එන්නේ


ගායනය - එන්. කරුණාරත්න

පද - කේ.ඒ.ඩබ්. පෙරේරා

තනුව - ශන්කර් ජායකිෂන්


ගීතයට තනුව උපුටා ගෙන ඇත්තෙ, 1959 දී භාරතයේ තිරගතවූ "අනාරි" චිත්‍රපටියට මුකේෂ් (Mukesh Chand Mathur) ගායනා කළ Sab Kuch Seekha Humne යන ගීයෙන්.


ගීයේ ශ්‍රවන ගුණය නම් හොඳ නැහැ.




හින්දි ගීතය

सब कुछ सीखा हमने ना सीखी होशियारी


सब कुछ सीखा हमने ना सीखी होशियारी

सच है दुनियावालों कि हम हैं अनाड़ी


दुनिया ने कितना समझाया

कौन है अपना कौन पराया

फिर भी दिल की चोट छुपा कर

हमने आपका दिल बहलाया

खुद पे मर मिटने की ये ज़िद थी हमारी

खुद पे मर मिटने की ये ज़िद थी हमारी

सच है दुनियावालों कि हम हैं अनाड़ी


दिल का चमन उजड़ते देखा

प्यार का रंग उतरते देखा

हमने हर जीने वाले को

धन दौलत पे मरते देखा

दिल पे मरने वाले मरेंगे भिखारी

दिल पे मरने वाले मरेंगे भिखारी

सच है दुनियावालों कि हम हैं अनाड़ी


असली नकली चेहरे देखे

दिल पे सौ सौ पहरे देखे

मेरे दुखते दिल से पूछो

क्या क्या ख्वाब सुनहरे देखे

टूटा जिस तारे पे नज़र थी हमारी

टूटा जिस तारे पे नज़र थी हमारी

सब कुछ सीखा हमने ना सीखी होशियारी

सच है दुनियावालों कि हम हैं अनाड़ी


sab kuchh sikha hamne na sikhi hoshiyari


sab kuchh sikha hamne na sikhi hoshiyari

sach hai duniyavalo ki ham hai anadi


duniya ne kitna samajhaya

kaun hai apna kaun paraya

phir bhi dil ki chot chhupa kar

hamne aapka dil bahalaya

khud hi mar mitane ki ye zid hai hamari

khud hi mar mitane ki ye zid hai hamari

sach hai duniyavalo ki ham hai anadi


dil ka chaman ujadate dekha

pyara ka rang utarate dekha

hamne har jine vale ko

dhan daulat pe marate dekha

dil pe marane vale marenge bhikhari

dil pe marane vale marenge bhikhari

sach hai duniyavalo ki ham hai anadi


asali nakali chehare dekhe

dil pe sau sau pahare dekhe

mere dukhate dil se puchho

kya kya khvab sunehare dekhe

tuta jis tare pe nazar thi hamari

tuta jis tare pe nazar thi hamari

sab kuchh sikha hamne na sikhi hoshiyari

sach hai duniyavalo ki ham hai anadi


Singer - Mukesh Chand Mathur (Mukesh)

Lyricists - Shailendra (Shankardas Kesarilal)

Music Composers - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi, Jaikishan Dayabhai Panchal)

Movie - Anari (1959)


Starring - Raj Kapoor, Nutan, Motilal

Released on - 8th January, 1959


No comments: