Thursday, October 23, 2025

පාපේ මේ ජීවිතේ


පාපේ මේ ජීවිතේ

විකාර ලෝකයේ

අඳුරේහී විදුලිය සේ මායාවකි 


පේනා මේ ලෝකයේ සිර කූඩුවේ 
සිර වී අපේ ජීවිතේ 

රෑ සිහිනේ සේ නින්දේදී  මැකිලා යාවී
ප්‍රාණේ අහෝ ලෝකයේ  

ලෝකේ නවාතැනේ  
ඉපදී  මැරී යතේ
වැලපීමෙන් ඵල නෑ  මේ ලෝ ජීවිතේ 

ඕඕ... ඕඕ...

 ඕඕ... ඕඕ...  ඕඕඕ..  ඕඕ... ඕඕ...

පෝදා සඳේ ලපේ   
ප්‍රේමෙන් බැඳී බැඳී
ඔබ නැති දා  පුපුරාවී හර්දේ මගේ 

මේ ලෝකේ  වේදිකාවේ  නළුවෝ අපි
ප්‍රේමේ රැඟුම් ලොවේ  පා දයා
ඉන් බැස යාවී තම කාලේ අවසන් වෙලා 
කය දමා  ලෝකයේ

ප්‍රේමේ කුසුම කියා  
නිර්මල හදේ දයා 
ඇයි මැව්වේ මේ  කෲර ලෝකේ අපි

එකටා බැඳි සිටී 
වෙන් වූ හදේ ඇතී
තිර ප්‍රේමේ  ගිණි දැල සේ ඇවිළේ  එදා

ගායනය - රුක්මණී දේවි සමග අරුණ ශාන්ත
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - බී.එස්. පෙරේරා

1949 වසරේදී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1948 දී භාරතයේ තිරගතවූ "අනෝකි ආදා" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග සුරේන්ද්‍ර ගැයූ "Kyun Unhen Dil Diya" යන ගීයෙනි.



හින්දි ගීතය

क्यों उन्हें दिल दिया

हाय यह क्या किया

शीशे को पत्थर से

टकरा दिया

क्यों उन्हें दिल दिया

हाय यह क्या किया

शीशे को पत्थर से

टकरा दिया


जिनको आता नहीं है

वफ़ा का चलन

उनसे लगी है लगन

ठेस लगती है जिस दम तो

कहता है मन

उजड़े न दिल का चमन

पास रह कर सदा

है वो हमसे जुदा

किस्मत ने यह दिन

भी दिखला दिया


कौन भुला हुआ

आज याद आ गया

यह किसने फिर

दिल को तड़पा दिया

फिर मेरे दिल में

जगा मोहब्बत का ग़म

घुटने लगा मेरा दम

किसने रखा मेरी

ज़िन्दगी में कदम

और यह कहा तेरे हम

तुहि ए दिल बता किसने देकर सदा

ानखोह का पैमाना छलका दिया

कौन भुला हुआ आज याद आ गया

यह किसने फिर दिल को तड़पा दिया


Kyun Unhen Dil Diya

Haye yeh kya kiya

Shishe ko patthar se

Takra diya

Kyu unhe dil diya

Haye yeh kya kiya

Shishe ko patthar se

Takra diya


Jinko aata nahi hai

Wafa ka chalan

Unse lagi hai lagan

Thesh lagti hai jis dam to

Kehta hai man

Ujade na dil ka chaman

Paas reh kar sada

Hai wo humse juda

Kismat ne yeh din

Bhi dikhla diya


Kaun bhula hua

Aaj yaad aa gaya

Yeh kisne phir

Dil ko tadpa diya

Phir mere dil mein

Jaga mohabbat ka gham

Ghutne laga mera dam

Kisne rakha meri

Zindagi mein kadam

Aur yeh kaha tere hum

Tuhi aye dil bata kisne dekar sada

Aankhoh ka paimana chhalka diya

Kaun bhula hua aaj yaad aa gaya

Yeh kisne phir dil ko tadpa diya


Singers - Surendra Nath and Shamshad Begum 

Lyricist - Shakeel Badayuni

Composer - Naushad Ali 

Music Director: Naushad Ali 

Movie : Anokhi Ada (1948)





No comments: