Thursday, October 30, 2025

ප්‍රීතී ප්‍රීතී

ප්‍රීත්‍රී 
ප්‍රීතී ...//
චන්ද්‍රා ලෝකේ නිසා ප්‍රියාවී
චන්ද්‍රා ලෝකේ නිසා ප්‍රියාවී
චන්ද්‍රා ලෝකේ නිසා ප්‍රියාවී

සංචල් වේ ජීවන මේ මනහාරී //

හර්දේ පීරා ප්‍රීතී එයි
හා... දුල් කාන්තී දෙයි .....//

හා.. ආ... දුල් ශාන්තී දෙයි
ප්‍රේමෙ දුල් ශාන්තී දෙයි ....//

ආලෝකේ මේ රම්‍ය ප්‍රේමයේ
ආලෝකේ මේ රම්‍ය ප්‍රේමයේ

සංචල් වේ ජීවන මේ මනහාරී //

ප්‍රීත්‍රී 
ප්‍රීතී ...//

හා... ආආ ආආ... ආආ ආආ......... 

හා... ආආ ආආ... ආආ ආආ......... 

චන්ද්‍ර කාන්ති සාගරේ ගිලී... ඊ... ඊ....
මන්ද මාරුතේ

චන්ද්‍ර කාන්ති සාගරේ ගිලී... ඊ... ඊ....
මන්ද මාරුතේ

නාමූ අමා ජලේ 
ප්‍රේමේ කුසුම් පිපේ

නාමූ අමා ජලේ 
ප්‍රේමේ කුසුම් පිපේ

සංචල් වේ ජීවන මේ මනහාරී //

ප්‍රීත්‍රී 
ප්‍රීතී ...//

ගායනය - භාග්‍යරතී සහ පිරිස
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්



"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්..


No comments: