යාමි ඉන්දියා
දෙසටා
යාමි ඉන්දියා
ආ....නන්ද වේ
දෙසටා යාමි ඉන්දියා
ආ...නන්ද වේ
සිත මා ප්‍රේමාවන් දිනේ....//
යමුනා ගංතෙර බැසා
ප්‍රේමා පානා ලෙසිනා .....//
සිත මා..
ලල ලල්ලල ලල්ලල ලල්ලා ලාලා
ලා ලා ලා ලා හා හහා හා හහා
ප්‍රේමයෙ ලකුණකි ටාජ්මහල්
ලෝකේ....//
දේවා...
සැමදා අප පෙම් දාමා
සෝබා කාන්ති දේවා
දෙසටා යාමි ඉන්දියා
ආ...නන්ද වේ
දෙසටා යාමි ඉන්දියා
ගායනය - රුක්මනී දේවි
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්
No comments:
Post a Comment