Monday, November 3, 2025

ආශ්‍රේ නිසා

ආශ්‍රේ නිසා මේ... 

ජීවිතේ මේ මා...ගෙ සැප නැත 


ආලෙනී හර්දේ අනේ මේ 

ශෝකෙනී ගිණි සේ දැවේවී

ආලෙනී හර්දේ 


හෙණ වාගේ ප්‍රේම වේගේ

වැදේ මගේ හදේ මෙ සඳේ (ඒ...එඑඒ..

හා...

හෙණ වාගේ ප්‍රේම වේගේ

සැදේ මගේ හදේ මෙ සඳේ  (ඒ...එඑඒ..

පෙනේවී පෙම්වතාගේ රූපේ මා ඇසේ 


ආලෙනී  හර්දේ

පෙනේවී මා ඇසේ ඇඳිලා 

පෙනේවී රූපෙ ඔබගේ ශෝකෙ විඳිනෙම් ආලෙනී හර්දේ


අහෝ මාගේ ජීවිතේ හානි වේ 

හානි වේ දෝ (ඕ....ඕ..ඔඔඕ..

හා....  

අහෝ මාගේ ජීවිතේ හානි වේ 

හානි වේ දෝ (ඕ....ඕ..ඔඔඕ..

දියුණුවේ මාර්ගෙ සඳහා ආශ්‍රේ ඕන නෑ


ආලෙනී හර්දේ දිලේවා 

කීර්ති ලෝකේහී

දිනේවා කීර්ති ඔබගේ පෑ සඳා සේ ආලෙනී හර්දේ 


නිසා මේ ජීවිතේ මේ මාගෙ සැප නැත 

ආලෙනී හර්දේ අනේ මේ 

ශෝකෙනී ගිණි සේ දැවේවී

ආලෙනී හර්දේ


ගායනය - රුක්මණී දේවි

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


1948 දී භාරතයේ තිරගතවූ Chunaria හින්දි චිත්‍රපටිය⁣ට, ලතා මංගෙස්කාර් ගැයූ "Dil-e-Nashad" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

दिल ए नाशाद को जीने की

हसरत हो गयी तुम से

मोहब्बत की कसम हम को

मोहब्बत हो गयी तुम से


डैम इ ाकिर चले आये

बड़ा एहसान किया तुम ने

डैम इ ाकिर चले आये

बड़ा एहसान किया तुम ने

हमारी मौत कितनी

खूबसूरत हो गयी तुम से

हमारी मौत

हमारी मौत कितनी

खूबसूरत हो गयी तुम से


कहाँ तक कोई तड़पे

मान जाओ मान भी जाओ

कहाँ तक कोई तड़पे

मान जाओ मान भी जाओ

की दिल की बात कहते

एक मुद्दत हो गयी तुम से

की दिल की बात

की दिल की बात कहते

एक मुद्दत हो गयी तुम से


दिल ए नाशाद को जीने की

हसरत हो गयी तुम से

मोहब्बत की कसम हम को

मोहब्बत हो गयी तुम से


Dil e nashad ko jeene ki

Hasarat ho gayi tum se

Mohabbat ki kasam ham ko

Mohabbat ho gayi tum se


Dam e aakir chale aaye

Bada ehasaan kiya tum ne

Dam e aakir chale aaye

Bada ehasaan kiya tum ne

Humaari maut kitani

Kubasurat ho gayi tum se

Humaari maut

Humaari maut kitani

Kubasurat ho gayi tum se


Kahaan tak koi tadape

Maan jaao maan bhi jaao

Kahaan tak koi tadape

Maan jaao maan bhi jaao

Ki dil ki baat kahate

Ek muddat ho gayi tum se

Ki dil ki baat

Ki dil ki baat kahate

Ek muddat ho gayi tum se


Dil e nashad ko jeene ki

Hasarat ho gayi tum se

Mohabbat ki kasam ham ko

Mohabbat ho gayi tum se


Singer - Lata Mangeshkar

Lyricist - Mukhram Sharma Ashant

Music Composer: Hansraj Behl


No comments: