Saturday, November 8, 2025

ඵල ඇතී රුකටා

ඵල ඇතී රුකටා වවුලෝ එති

ඵල නැති දා හැරලා යතී ...//


වල් ගො⁣නා කරෙහී ඈඳූ

හොඳ හරකා ද වල් හරකා වෙතී ...//


ඵල ඇතී රුකටා


නරියෙකුට... 

කුකුළන් බලන්ටා (ආ ආ...) //

දුන්නොත් කුකුළන් වැනසෙතී

වැනසෙතී..

වැ...නසෙතී...


නරියෙකුට... 

කුකුළන් බලන්ටා

දුන්නොත් කුකුළන් වැනසෙතී ....


මේව දැක අන්ධයකු සේ ඇයි


මේව දැක අන්ධයකු සේ ඇයි

යන්නෙ ජීවිත මාර්ගයෙහී


යන්නෙ ජීවිත මාර්ගයෙහී

යන්නෙ ජීවිත මාර්ගයෙහී


ඵල ඇතී රුකටා වවුලෝ එති

ඵල නැති දා හැරලා යතී

ඵල ඇතී රුකටා


ගායනය - හෙක්ටර් සොයිසා

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


1940 දී භාරතයේ තිරගතවූ Zindagi චිත්‍රපටියට කේ.එල්. සයිගාල් ගායනා කළ jeevan asha yeh hai meri.. යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

जीवन आशा ये है मेरी जीवन आशा ये है

जितने सहारे टूट चुके हैं सबका सहारा ये है

मेरी जीवन आशा ये है मेरी जीवन आशा ये है

यही मेरी सारी पुंजी यही सब यही सब धन माया है

यही मेरी सारी पुंजी यही सब यही सब धन माया है

आँखों की ठण्डक मन की धरस

आँखों की ठंडक मन की धरस और अंदाता ये है

मेरी जीवन आशा ये है मेरी जीवन आशा ये है


यहीं है मुझको हीरा पाना यही है मोती मूंगा

नाम है जिसका एक दुवन्नी सारा खजाना ये है

ये जो गई तो गया ख़ज़ाना आस गई आस गई या जान गई

ये जो गई तो गया ख़ज़ाना आस गई आस गई या जान गई

सारे सहारे सारे टूट ना जाये

दिल को धड़काये है दिल को धड़काये है

जीवन आशा


jeevan asha yeh hai meri jeevan asha yeh hai

jitne sahare toot chuke hain sabka sahara ye hai

meri jeevan asha yeh hai meri jeevan asha yeh hai

yahi meri saari punji yhi sab yahi sab dhan maya hai

yahi meri saari punji yhi sab yahi sab dhan maya hai

aankho ki thandak man ki dharas

aankho ki thandak man ki dharas aur andaata ye hai

meri jeevan asha yeh hai meri jeevan asha yeh hai


yahi yahi hai mujhko heera paana yhi hai moti moonga

naam hai jiska ek duwanni saara khazana ye hai

ye jo gayi to gaya khazana aas gayi aas gayi or jaan gayi

ye jo gayi to gaya khazana aas gayi aas gayi or jaan gayi

saare sahare saare sahare toot naa jaye

dil ko dhadkaye hai dil ko dhadkaye hai

jeevan aasha


Singer  K.L. Saigal

Lyricist - Kedar Sharma

Composer - Pankaj Kumar Mullick

Movie - Zindagi (1940)

No comments: