සිංහල සිනමා වංශකථාවේ 26 වැනි ඇසි-දිසි චිත්‍රපටිය "සුරඟනී" ප්‍රදර්ශනය සඳහා නිකුත් වූයේ 1955 පෙබරවාරි 19 වැනිදා.
මේ චිත්‍රපටියේ ගීත 12 ක් අඩංගු වූවා. ඒ සියළුම ගී හින්දි අනුකරණ වූවත්, "සුරඟනී" චිත්‍රපටියේ හැම ගීයක්ම වාගේ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත්තා.
චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු මේ පලකිරීමේ අග ඇති වීඩියෝවේ ඇතුළත් වෙනවා.
ඒ නිසා අපි යොමු වෙමු "සුරඟනී" සිනමා කෘතිය හැඩ කළ ගී ගොන්නට.
1. ආලේ පෙම් රැස් දහරා.
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
තනුව - ආර්. සුන්දරම්
සංගීතය - ටී. ආර්. පාපා
1953 දී තිරගතවූ Ladki හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ “Main Hoon Bharat Ki Hun Naar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Song - Main Hoon Bharat Ki Naar
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - Dhaniram, R. Sudarsanam
Movie - Ladki (1953)
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
හින්දි ගී තනුවකි.
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - මොහොමඩ් කයියාම්
සංගීතය - ටී.ආර්. පාපා
1953 දී තිරගතවූ "Foot Path" චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගැයූ "Shaam-E-Gham Ki Quasam" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Shaam e gam ki kasam
Singer - Talat Mahmood
Lyricists - Ali Sardar Jafri & Majrooh Sultanpuri
Composer - Mohammed Zahur Khayyam
Movie - Footpath (1953)
4. සැපා ජීවේ උතුම්
ගායනය - ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
1953 දී භාරතයේ තිරගතවූ Dil E Nadan හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ "Jo Khushi Se Chot Kaye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Jo Khushi Se Chot Kaye
Lyricist - Shakeel Badayuni
Music Composer - Ghulam Mohammad
Movie - Dil-E-Nadan (1953)
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
හින්දි ගී තනුවකි.
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - ටී.ආර්. පාපා
1951 දී භාරතයේ තිරගතවූ "Nagina" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "tune haye mere zakm-e-jigar Ko" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතයSong - tune ho tune haye mere zakm-e-jigar
Singer - Lata Mangeshkar
Lyricist - Shailendra
Composer - Shankar Jaikishan
Movie - Nagina (1951)
ගායනය - එඩී ජූනියර්
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - ටී.ආර්. පාපා
1954 දී තිරගතවූ "Taxi Driver" චිත්‍රපටියට නිර්මාණයවූ "Jayen To Jayen Kahan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
මේ ගීය චිත්‍රපටියේ අවස්ථා දෙකකදී ගැයෙන අතර එකක් තලාත් මෙහෙමූද් ද අනෙක ලතා මංගෙස්කාර් ද ගායනා කළහ.
Song - Jaaye to jaaye kahaa
Lyricist - Sahir Ludhianvi
Composer - Sachin Dev Burman
Movie - Taxi Driver
තලාත් මෙහෙමූද් ගයන ගීය
ලතා මංගෙස්කාර් ගයන ගීය
මේ තනුවටම නිර්මානයවූ දමිළ ගීයක් "අවන් අමරන්" චිත්‍රපටියේ ඇතුළත්ය. ගායනා කළේ, ජික්කි සමග සීර්කෂී ගෝවින්දරාජන්. එම ගීය පහත.
8. සේයාව නැඟුණ රූපේ
ගායනය - ස්වර්ණා අබේරත්න
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - ආර්. සුදර්සනම්
සංගීතය - ටී.ආර්. පාපා
1953 දී තිරගතවූ "Ladki" චිත්‍රපටියට ගීතා දත් ගැයූ "Ae Ankh Ro Ke Likh De" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Ae Ankh div>Song - Ae Ankh Ro Ke LikhRo Ke Likh De
Singer - Geeta Dutt
Lyricist - Rajinder Krishan
Composer - R. Sudarsanam
Movie - Ladki (1953)
ගායනය - ස්වර්ණා අබේරත්න
පද - සිරිල් පී. අබේරත්න
සංගීතය - ටී.ආර්. පාපා
හින්දි හෝ වෙනත් ඉන්දීය භාෂාවක ගී තනුවකි.
"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ද මේ ගීය පහත අයුරින් ස්ථාපිතයි.
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ ස්වර්ණා පී. අබේරත්න
පද - සිරිල් පී. අබේරත්න
සංගීතය - ටී.ආර්. පාපා
1954 දී තිරගතවූ "ටැක්සි ඩ්‍රයිවර්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dil Se Milake Dil" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Dil Se Mila Ke Dil
Singer - Lata Mangeshkar
Lyricist - Sahir Ludhianvi
Composer - S.D. Burman
Movie - Taxi Driver
ගායනය - ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - ටී.ආර්. පාපා
මෙම ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී භාරතයේ තිරගතවූ "පතීතා" හින්දි චිත්‍රපටියට, තලාත් මෙහ්මූද් ගායනා කළ "Tujhe Apne Pass Bulati Hai" යන ගීයෙනි.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Singer - Talat Mahmood
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Music Composers: Shankar Jaikishan (Shankar Singh Raghuvanshi, Jaikishan Dayabhai Panchal)
Movie - Patita
Starring - Dev Anand, Usha Kiran, Agha, Lalita Pawar
Release on - 1st January, 1953
මෙම ගීයේ අවස්ථා දෙකක් "පතීතා " චිත්‍රපටියේ ඇත.
සතුටු අවස්ථාව
ගායනය - ජී.එස්.බී රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල සහ පිරිස
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - අනිල් බිස්වාස්
සංගීතය - ටී.ආර්. පාපා
1953 දී භාරතයේ තිරගතවූ "Rahi" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "O Jaanewaale Raahi" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - o jane wale rahi
Singers - Lata Mangeshkar
Lyricist - Prem Dhawan
Composer - Anil Krishna Biswas
Movie - Rahi (1953)
හින්දි ගීය චිත්‍රපටියේ දර්ශන සමගින් වන වීඩියෝ වල ගීය කඩතොළු රැසක් ඇති නිසා, හොඳ තත්වයේ ශ්‍රවනයක් ලබා දෙනු වස් පහත ගීය ඉදිරිපත් කරමි. චිත්‍රපටියේ දර්ශන සමගින් ශ්‍රවනයට රිසි නම්, පහළින් වන වීඩියෝව බලන්න.
චිත්‍රපටියේ දර්ශන සමගින්
"සුරඟනී" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් පහත වීඩියෝව, "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා ගෙනි.
No comments:
Post a Comment