Thursday, December 10, 2020

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...
මන පිබිදේ පෙම් අම ධාරා දේ
සොබා සිරියා (ආආ ආආ ආ...
කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

ජල ධාරා රිදී රේඛා වගේ
කඳු මුදුනින් මහා පොළොවේ හැපේ
රස ධාරා නැගීලා ආදරේ //
මල් පෙති හිනැහේ
තුරුලිය නැළවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

වෙල් යායේ ගොයම් කරලින් පිරේ
මනහාරයි දෙනා සෝබා සිරි
හමනා සීත සුළඟේහී වෙළී //
පාවේවි වලා නිල් ආකාසේ
සොබා සිරියා (ආආ ආආ ආ...

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

දිය දහරා තැනින් තැන යයි ඇදී
පිනවාලයි මගේ හද ප්‍රේම් බැඳී
සිත පෙළුනාවු මල්සර හී වැදී //
පුබුදා දේවී කඳුකර රමණී
සොබා සිරියා (ආආ ආආ ආ...

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

ගායනය - ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - ටී.ආර්. පාපා

1955 දී තිරගතවූ "සුරඟනී" චිත්‍රපටියේ ගීයකි.

මෙම ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී භාරතයේ තිරගතවූ "පතීතා" හින්දි චිත්‍රපටියට, තලාත් මෙහ්මූද් ගායනා කළ "Tujhe Apne Pass Bulati Hai" යන ගීයෙනි.



හින්දි ගීය

Tujhe apne paas bulati hai teri duniya
Kab se banhen phailaati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya

Sapane bhi yahaan be noor hain
Jo hain tere wo tujhase door hain
Is duniyaa men teraa kaun hai
Is duniyaa men teraa kaun hai
Ye soch ke ghabara jati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya

Nazaron se gira denge sabhi
Do din men bhula denge sabhi
Barasenge na baadal dhool ke
Barasenge na baadal dhool ke
Ro-ro ke yahi samajhati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya

Wahan chhote bade sab ek se
Wahan koee nahin jo tujh pe hanse
Wahan rishte na honge jhuth ke
Wahan rishte na honge jhuth ke
Sab ko seene se lagaati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya
Kab se baanhen phailati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya

तुझे अपने पास बुलाती है तेरी दुनिया
कब से बांहें फैलाती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया

सपने भी यहां बे नूर हैं
जो हैं तेरे वो तुझसे दूर हैं
इस दुनिया में तेरा कौन है
इस दुनिया में तेरा कौन है
ये सोच के घबरा जाती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया

नज़रों से गिरा देंगे सभी
दो दिन में भुला देंगे सभी
बरसेंगे न बादल धूल के
बरसेंगे न बादल धूल के
रो-रो के यही समझती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया

वहां छोटे बड़े सब एक से
वहां कोई नहीं जो तुझ पे हांसे
वहां रिश्ते न होंगे झूठ के
वहां रिश्ते न होंगे झूठ के
सब को सीने से लगाती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया
कब से बाँहें फैलती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया

Singer - Talat Mahmood
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Music Composers:  Shankar Jaikishan (Shankar Singh Raghuvanshi, Jaikishan Dayabhai Panchal)
Movie - Patita
Starring - Dev Anand, Usha Kiran, Agha, Lalita Pawar
Release on - 1st January, 1953

මෙම ගීයේ අවස්ථා දෙකක් "පතීතා " චිත්‍රපටියේ ඇත.

සතුටු අවස්ථාව

ශෝකී අවස්ථාව




No comments: