Thursday, December 10, 2020

කොයිබටදෝ මේ සතා

කොයිබටදෝ මේ සතා
යන්නෙ මෙසේ මග බැසලා
සසර මගේ හැටි නොදැනා
කොයිබටදෝ මේ සතා

සතටා මෙ ලෝකේ
කර්මේ විපාකේ
ලෙසිනි අහෝ හමුවේවි දුකා ඒ 
සතටා මෙ ලෝකේ
සතටා මෙ ලෝකේ
කර්මේ විපාකේ
ලෙසිනි අහෝ හමුවේවි දුකා ඒ
වලකනු බෑ මෙය කිසි දා
කොයිබටදෝ මේ සතා
යන්නෙ මෙසේ මග බැසලා
සසර මගේ හැටි නොදැනා
කොයිබටදෝ මේ සතා

සැපතා සොයාලා
යයි ධනපතියා
අතරමගේ ඇති දුක ගැන නොදැනා
සැපතා සොයාලා

දුකිනි වෙළීලා
මඟ හඬමින්නා
යන දුගියා හට
හමුවේවි සැපතා

සසර මගේ
ගති මෙහෙමා
කොයිබටදෝ මේ සතා
යන්නෙ මෙසේ මග බැසලා
සසර මගේ හැටි නොදැනා
කොයිබටදෝ මේ සතා

ගායනය - එඩී ජූනියර්
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - ටී.ආර්. පාපා

1955 දී තිරගතවූ "සුරඟනී" චිත්‍රපටියේ ගීයකි.

1954 දී තිරගතවූ "Taxi Driver" චිත්‍රපටියට නිර්මාණයවූ "Jayen To Jayen Kahan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. මේ ගීය චිත්‍රපටියේ අවස්ථා දෙකකදී ගැයෙන අතර එකක් තලාත් මෙහෙමූද් ද අනෙක ලතා මංගෙස්කාර් ද ගායනා කළහ.

මේ තනුවටම ගැයූ ගීයක් (ආදර පාන සුදා) "මතභේදය" චිත්‍රපටියේද තිබේ.



හින්දි ගී පද

තලාත් මෙහෙමූද් ගයන ගීය

Jaaye to jaaye kaha
Jaaye to jaaye kaha
Samajhegaa kaun yaha
Dard bhare dil ki zubaan
Jaaye to jaaye kaha

Maayusiyo ka majamaa hai ji me
Kya rah gaya hai is zindagi me
Maayusiyo ka maayusiyo
Ka majamaa hai ji me
Kya rah gaya hai is zindagi me
Ruh me gam dil me dhuaa
Jaaye to jaaye kaha
Samajhegaa kaun yaha
Dard bhare dil ki zubaan
Jaaye to jaaye kaha

Apna bhi gam hai
Un ka bhi gam hai
Ab dil ke bachaneki
Ummid kam hai
Un ka bhi gam hai
Apna bhi gam hai
Ab dil ke bachaneki
Ummid kam hai
Ek kashti sau tufaan
Jaaye to jaaye kaha
Samajhegaa kaun yaha
Dard bhare dil ki zubaan
Jaaye to jaaye kaha.

जाए तो जाए कहा
जाए तो जाए कहा
समझेगा कौन यहाँ
दर्द भरे दिल की जुबां
जाए तो जाए कहा

मायूसियों का मजमा है जी में
क्या रह गया है इस ज़िन्दगी में
मायूसियों का मायूसियों
का मजमा है जी में
क्या रह गया है इस ज़िन्दगी में
रूह में गम दिल में धुँआ
जाए तो जाए कहा
समझेगा कौन यहाँ
दर्द भरे दिल की जुबां
जाए तो जाए कहा

अपना भी गम है
उन का भी गम है
अब दिल के बचानेकी
उम्मीद कम है
उन का भी गम है
अपना भी गम है
अब दिल के बचानेकी
उम्मीद कम है
एक कश्ती सौ तूफ़ान
जाए तो जाए कहा
समझेगा कौन यहाँ
दर्द भरे दिल की जुबां
जाए तो जाए कहा.




ලතා මංගෙස්කාර් ගයන ගීය

Jaaye to jaaye kahaa, samazegaa kaun yahaan
Dard bhare dil kee joobaan
 
O jaanewaale daaman chhudaake
Mushkil hain jeenaa tuz ko bhulaake
Is se to hain, maut aasaan
 
Seenen mein shole, saanson mein aahen
Is jindagee se kaise nibhaaye
Har jajabaan hain, wiraan
 
Jaaye toh jaaye kaha, samajhega kaun yaha
Dard bhare dil kee jubaan
 
O jaanewaale daaman chhuda ke, mushkil hain jina tujhako bhulaake
Isase toh hain maut aasaan, jaaye toh jaaye kaha
 
Sine me shole saanso me aahe, iss jindagee se kaise nibhaaye
Har jajba hain viran, jaaye toh jaaye kaha


Song - Jaaye to jaaye kahaa
Lyricist - Sahir Ludhianvi
Composer - Sachin Dev Burman
Movie - Taxi Driver

Singers :
Male Version - Talat Mahmood
Female Version - Lata Mangeshkar


මේ තනුවටම නිර්මානයවූ දමිළ ගීයක් "අවන් අමරන්" චිත්‍රපටියේ ඇතුළත්ය. ගායනා කළේ, ජික්කි සමග සීර්කෂී ගෝවින්දරාජන්. එම ගීය පහත.

No comments: