Tuesday, November 18, 2025

"කැලෑහඳ" චිත්‍රපටියේ ගීත

"කැලෑහඳ" සිංහල චිත්‍රපටි වංශකථාවේ 18 වැනි ඇසිදිසි සිනමා කෘතියයි.

ප්‍රකට නවකතාවක් ඇසුරෙන් චිත්‍රපටියක් නිෂ්පාදනයවූ මේ අවස්ථාව පිළිබඳ මෙම පලකිරීමේ අවසනට එකතු කර ඇති වීඩියෝවෙන් විස්තර ⁣කරන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතායි.

"කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ සිට පෙළ ගැස්වූ චිත්‍රපටි ගී පෙළ තුළින් අද "කැලෑහඳ" චිත්‍රපටියේ අඩංගු වූ ගීත ගෙන එනවා.

මේ ගී වල නාමය (Title එක) මතට කෙටීමෙන් (Click) කිරීමෙන්, එම ගීයේ කේවල පලකිරීමට යොමු විය හැක. ගීයේ වැඩි විස්තර එහි අන්තර්ගතයි. 

1. හෝ මනමාලයා (ආදරේ නොයාය මැකී)

ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව - සචින් දේව් බර්මන්

සංගීතය - එස්.එස්. වේදා


1951 දී භාරතයේ තිරගතවූ "Bahar" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ, "O Pardesiya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීය

Song - O pardesiya

Singer - Shamshad Begum

Lyricist - Rajendra Krishan

Composer - Sachin Dev Burman

Movie - Bahar (1951)





ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න

පද - හර්බට් එම්. සෙනෙවෙිරත්න

සංගීතය - එස්.එස්. වේදා


1949 දී භාරතයේ තිරගතවූ Chandni Raat හින්දි චිත්‍රපටියට, ජී.එම්. දුර්රාණී සමග ලතා මංගෙස්කාර් ගායනා කළ "Hai Chhore Ki Jat" යන ගීයෙන් තනුව උපුටා ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Singers - Lata Mangeshkar & G.M.  Durrani

Lyricist - Shakeel Badayuni

Music Composer- Naushad Ali

Movie - Chandni Raat (1949)

Featuring Actors - Shyam, Naseem Banu





ගායනය - රුක්මණී දේවි

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව - මදන් මෝහන් කෝලි

සංගීතය - එස්.එස්. වේදා


1952 දී භාරතයේ තිරගතවූ "Ashiana" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමුද් ගායනා කළ, "Mera Qarar Le Ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය


Song - Mera qaraar le jaa

Singers - Lata Mangeshkar & Talat Mahmood

Lyricist - Rajendra Krishan

Composer - Madan Mohan Kohli

Movie - Ashiana (1952)





ගායනය - රුක්මණි දේවි සමග මොහිදීන් බෙග්

පද - හර්බට් ඇම්. සෙනෙවිරත්න

තනුව - සී. රාමචන්ද්‍ර

සංගීතය - ඇස්. ඇස්. වේදා


1953 දී භාරතයේ තිරගතවූ "Parchhaiyan" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමූද් ගායනා කළ, "Apni Kaho Kuchh Meri Suno" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය


Song - Apni kaho kuch meri suno

Singer - Lata Mangeshkar & Talat Mahmood

Lyricist - Noor Lakhnavi

Composer - C. Ramchandra

Movie - Parchhaiyan (1952)




5. මගේය ප්‍රේම මාලිනී


ගායනය - රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව - චිත්‍රගුප්ත

සංගීතය - එස්.එස්. වේදා


1952 දී භාරතයේ තිරගතවූ "Sinbad The Sailor" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග මොහොමඩ් රාෆි ගායනා කළ, "Ada Se Jhoomte Hue" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Ada se jhoomte huye

Singers - Mohammed Rafi & Shamshad Begum

Lyricist - Anjum Jaipuri

Composer - Chitragupta Shrivastava

Movie - Sindbad The Sailor (1952)





ගායනය - මොහිදීන් බෙග්

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව - ඒ.ආර්. කිව්රේෂි

සංගීතය - එස්.එස්. වේදා


1952 දී භාරතයේ තිරගතවූ "Bewafa" චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගායනා කළ, "Dil matwala lakh sambhala" යන ගීයේ පුරුෂ පක්ෂයෙන් (male version) වන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Dil matwala lakh sambhala

Singer - Talat Mahmood (Male Version)

Lyricist - Sarshar Sailani

Composer - A.R. Qureshi

Movie - Bewafa (1952)





ගායනය - රුක්මණී දේවි

පද - හර්බට් එම්. සෙනෙවෙිරත්න

සංගීතය - එස්.එස්. වේදා


1950 දී භාරතයේ තිරගතවූ Dastan හින්දි චිත්‍රපටියට, සුරයියා (Suraiya Jamal Sheikh) ගායනා කළ "Naam Tera Hai Zaban Par" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Naam Tera Hai Zabaan Par
Singer - Suraiya Jamaal Sheikh (Suraiya)
Lyricist - Shakeel Badayuni
Music Composer - Naushad Ali
Movie - Dastan 1950




ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව - නෞෂාද් අලි

සංගීතය - එස්.එස්. වේදා


1952 දී භාරතයේ තිරගතවූ "Baiju Bawra" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, "O duniya ke rakhavaale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Song - O duniya ke rakhavaale

Singer - Mohammed Rafi

Lyricist - Shakeel Badayuni

Composer - Naushad Ali

Movie - Baiju Bawra (1952)





ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව - සචින් දේව් බර්මන්

සංගීතය - එස්.එස්. වේදා


1952 දී භාරතයේ තිරගතවූ "Jaal" චිත්‍රපටියට ගීතා දත් සමග කිශෝර් කුමාර් ගායනා කළ, "De bhi chuke hum" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Song - De bhi chuke hum

Singers - Geeta Dutt & Kishore Kumar

Lyricist - Sahir Ludhianvi

Composer - Sachin Dev Burman

Movie - Jaal (1952)





ගායනය - රුක්මණී දේවි, මේබල් බ්ලයිත් සහ කාන්තා පිරිස, එඩී ජයමාන්න

පද - හර්බට් එම්. සෙනෙවෙිරත්න

සංගීතය - එස්.එස්. වේදා


අනුකාරක ගීයකි.




"කැලෑහඳ" චිත්‍රපටියේ නිෂ්පාදනය සම්බන්ධව "සරසවිය" කලා පුවත් පතේ හිටපු කතෘ, අරුණ ගුණරත්න මහතා ඉදිරිපත් කරන වීඩියෝව සුපුරුදු පරිදි ගෙන එනවා, අරුණ ගුණරත්න මහතාට කෘතවේදීත්වය පලකරමින්.

No comments: