Monday, November 17, 2025

ආලෙ රහසේම



ආලෙ රහසේ ම මාගෙ හදේ මෝරලා

කාලෙ කාලේ තමා සිකුරා ළං වෙලා

හෝ...

කාලෙ කාලේ තමා සිකුරා ළං වෙලා


කාලෙ ආවාට සිකුරාගේ වාසනා

රහස ලැජ්ජාවේ නොකියාම පසුවුණා

හෝ... 

රහස ලැජ්ජාවේ නොකියාම පසුවුණා


හෝ.. රෑ තිස්සේ නිදි මර මර ඔබ ගැන සිතුවා

හෝ.. ඔබ ගැන සිතුවා ...//


අයි ලව් යූ වචනෙ අසා මට තරු පෙනුණා


රන් ගිරවා මා ඔබගේ පෙම් නද පානා


රන් ගිරවා මා ඔබගේ පෙම් නද පානා

අයි ලව් යූ සෑමදාම මාගේ මිසීටා


ප්‍රේම ඩාලින් වේ මා ඔබගේ සෑම දා

එන්න මා හා ගයන්න ප්‍රේම ගීතිකා


කාලෙ ආවාට සිකුරාගේ වාසනා

රහස ලැජ්ජාවේ නොකියාම පසුවුණා


උල්පත සේ මාගෙ හදින් ප්‍රේම ගලා ඒ

හෝ ප්‍රේම ගලා ඒ


උල්පත සේ මාගෙ හදින් ප්‍රේම ගලා ඒ

හෝ ප්‍රේම ගලා ඒ


එන්න වඩාගන්න සුදා මාගෙ පරාණේ


අපි දෙන්නා හරියට හරි 

බඳිමු කසාදේ (ඒ.ඒ..ඒ...

හොඳ නැකතක් බලා එන්න ලබන සුමානේ


රහසේ රහසේ ම ආලෙ අපේ මෝරලා

ඉන්න බැහැ මොහොතක් 

අපි දෙන්නට වෙන් වෙලා


ඉන්න බැහැ මොහොතක් 

අපි දෙන්නට වෙන් වෙලා


ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න

පද - හර්බට් එම්. සෙනෙවෙිරත්න

සංගීතය - එස්.එස්. වේදා


1953 දී තිරගතවූ "කැලෑහඳ" චිත්‍රපටියේ ගීයකි.


1949 දී භාරතයේ තිරගතවූ Chandni Raat හින්දි චිත්‍රපටියට, ජී.එම්. දුර්රාණී සමග ලතා මංගෙස්කාර් ගායනා කළ "Hai Chhore Ki Jat" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

हाय छोरे की जात बड़ी बेवफा

बेवफा से कोई दिल लगाए ना, हो बेवफा से कोई दिल लगाए ना

हाय छोरी की जात बड़ी बेवफा

लुट ले दिल नजरिया मिलाये ना, हो लुट ले दिल नजरिया मिलाये ना


हो जानू माई भेद है सब तेरे जी का, हो सब तेरे जी का

हो जानू माई भेद है सब तेरे जी का, हो सब तेरे जी का

तुझसे जो प्यार करे ना हो उसी का

पूछो ना हाल मेरे दिल की लगी का, हो पूछो ना हाल मेरे दिल की लगी का

दुनिया में तेरे सिवा मैं ना किसी का

ऐसे जालिम से प्रीत करे कोई क्या, प्रीत करके जो मूर्ख निभाए ना

हाय छोरी की जात बड़ी बेवफा, लुट ले दिल नजरिया मिलाये ना


हो उल्फत की आग लगी, दिल को जलाने, हो दिल को जलाने

हो उल्फत की आग लगी, दिल को जलाने, हो दिल को जलाने

दिल पर जो बीत रही तो हाय ना जाने

जाओ जी जाओ, करो ना ये बहाने

जाओ जी जाओ, करो ना ये बहाने

मैं भी ना मनु मेरा, दिल भी ना माने

आँखो आँखो मुझे, तूने लिया दिल मेरा

सफ कह दो कुंजी, दिल हमको भये ने

साफ कह दो कुंजी, दिल हमको भये ने

हाय छोरे की, जात बड़ी बेवफा

बेवफा से कोई, दिल लगाए ना, हो बेवफा से कोई, दिल लगाए ना


hay chhore ki jat badi bewafa

bewafa se koyi dil lagaye na, ho bewafa se koyi dil lagaye na

hay chhori ki jat badi bewafa

lut ley dil najariya milaye na, ho lut ley dil najariya milaye na


ho janu mai bhed hay sab tere ji ka, ho sab tere ji ka

ho janu mai bhed hay sab tere ji ka, ho sab tere ji ka

tujhse jo pyar kare na ho usi ka

puchho na hal mere dil ki lagi ka, ho puchho na hal mere dil ki lagi ka

duniya me tere siwa mai na kisi ka

aise jalim se prit kare koyi kya, prit karke jo murakh nibhaye na

hay chhori ki jat badi bewafa, lut ley dil najariya milaye na


ho ulfat ki ag lagi, dil ko jalane, ho dil ko jalane

ho ulfat ki ag lagi, dil ko jalane, ho dil ko jalane

dil par jo bit rahi to hi na janey

jao ji jao, karo na yeh bahane

jao ji jao, karo na yeh bahane

mai bhi na manu mera, dil bhi na mane

ankho ankho me, tune liya dil mera

saf keh do key, dil hamko bhaye ne

saf kah do key, dil hamko bhaye ne

hay chhore ki, jat badi bewafa

bewafa se koyi, dil lagaye na, ho bewafa se koyi dil lagaye na


Singers - Lata Mangeshkar & G.M.  Durrani

Lyricist - Shakeel Badayuni

Music Composer- Naushad Ali

Movie - Chandni Raat (1949)

Featuring Actors - Shyam, Naseem Banu



No comments: