Monday, November 23, 2020

පෙම් අම ධාරා

ආ... ආ ආ ආ....
ආ ආ ආ ආ.. ආඅඅ ආආ..

පෙම් අම ධාරා
හර්දේ පිරීලා ...//
ආවේ මගේ සැනසීම සොයා
සාලිය මා වේ මාලිනී මාලා
ප්‍රේම ලොවේ අභිෂේක ලබා
පෙම් අම ධාරා
හර්දේ පිරීලා

ඔබේ සිනාවේ මිහිරි කියාලා
විලේ ජලසේ පියුම් පිපීලා ....//
ලක්ෂණ වන්නේ සෝබාවධර්මේ //
මාලිනිගේ සිරියාව බලා
පෙම් අම ධාරා
හර්දේ පිරීලා

මා හද ප්‍රීතී ප්‍රමෝදේ පාවේ
තී නැතී දා අඳුරේ මා ජීවේ ...//
නළවා උණුසුම් මා ඔබ තුරුළේ //
රකිමී මා පණ සේම සදා
පෙම් අම ධාරා
හර්දේ පිරීලා

අඳුරෙන් මා ගැලවූ සුකුමාරී
ඔබවේ මාගේ ගැලවුම්කාරී ...//
ජීවිතයේ සැනසීම සොයාදුන් //
වේවා මා කීකරු භාර්යා
පෙම් අම ධාරා
හර්දේ පිරීලා

ගායනය - මොහිදීන් බෙග්
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - ඒ.ආර්. කිව්රේෂි
සංගීතය - එස්.එස්. වේදා

1953 දී තිරගතවූ "කැලෑ හඳ" චිත්‍රපටියේ ගීයකි.

1952 දී භාරතයේ තිරගතවූ "Bewafa" චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගායනා කළ, "Dil matwala lakh sambhala" යන ගීයේ පුරුෂ පක්ෂයෙන් (male version) වන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තනුව උපුටා ගත් හින්දි ගීය (මේ ගී පද චිත්‍රපටියේ ගී දෙකක් ලෙස, තනු දෙකකට ගායනා වේ. ඉහත සිංහල ගීය හින්දි චිත්‍රපටියේ පුරුෂයා ගයන ගීයට අනුවයි)

Dil matwala lakh sambhala
Phir bhi kisi par aa hi gaya
Phir bhi kisi par aa hi gaya
Sokh najar s edekhne wala
Pyar ka rog alga hi gaya
Pyar ka rog alga hi gaya

Mayi umnage naya jamana
Nayi tarange naya tarana
Mayi umnage naya jamana
Nayi tarange naya tarana
Mast najar ke teer chalake
Koi hame tadpa hi gaya
Koi hame tadpa hi gaya
Dil matwala lakh sambhala
Phir bhi kisi par aa hi gaya
Phir bhi kisi par aa hi gaya

O madhosh nigho wale
Teri kasam dil tere hawale
O madhosh nigho wale
Teri kasam dil tere hawale
Dekha is andaz se tune
Pyar kisi ko aa hi gaya
Pyar kisi ko aa hi gaya
Dil matwala lakh sambhala
Phir bhi kisi par aa hi gaya
Phir bhi kisi par aa hi gaya

Kar gayi bate do matwale
Dekhte rah gaye dehkne wale
Kar gayi bate do matwale
Dekhte rah gaye dekhne wale
Koi kisi ko raz e mohbbat
Aankho me samjha hi gaya
Aankho me samjha hi gaya
Koi kisi ko raz e mohbbat
Aankho me samjha hi gaya
Aankho me samjha hi gaya
Dil matwala lakh sambhala
Phir bhi kisi par aa hi gaya
Phir bhi kisi par aa hi gaya.

दिल मतवाला लाख सम्भाला
फिर भी किसी पर आ ही गया
फिर भी किसी पर आ ही गया
सोख नजर स ेदेखने वाला
प्यार का रोग अलगै ही गया
प्यार का रोग अलगै ही गया

मयि उमङगे नया जमाना
नयी तरंगे नया तराना
मयि उमङगे नया जमाना
नयी तरंगे नया तराना
मस्त नज़र के तीर चलाके
कोई हमें तडपा ही गया
कोई हमें तडपा ही गया
दिल मतवाला लाख सम्भाला
फिर भी किसी पर आ ही गया
फिर भी किसी पर आ ही गया

ओ मदहोश निगहो वाले
तेरी कसम दिल तेरे हवाले
ओ मदहोश निगहो वाले
तेरी कसम दिल तेरे हवाले
देखा इस अंदाज़ से तूने
प्यार किसी को आ ही गया
प्यार किसी को आ ही गया
दिल मतवाला लाख सम्भाला
फिर भी किसी पर आ ही गया
फिर भी किसी पर आ ही गया

कर गयी बाते दो मतवाले
देखते रह गए देहकने वाले
कर गयी बाते दो मतवाले
देखते रह गए देखने वाले
कोई किसी को राज ए मोहब्बत
आँखों में समझ ही गया
आँखों में समझ ही गया
कोई किसी को राज ए मोहब्बत
आँखों में समझ ही गया
आँखों में समझ ही गया
दिल मतवाला लाख सम्भाला
फिर भी किसी पर आ ही गया
फिर भी किसी पर आ ही गया.

Song - Dil matwala lakh sambhala
Singer - Talat Mahmood (Male Version)
Lyricist - Sarshar Sailani
Composer - A.R. Qureshi
Movie - Bewafa (1952)

No comments: