Tuesday, November 24, 2020

ආදරේ නොයාය මැකී

හෝ මනමාලයා

ආදරේ නොයාය මැකී
කොණ්ඩේ බැන්දාට සකී
අන්දයියා මාගෙ පෙම් රාජයා
පොඩි මනමාලයා
හෝ මගේ ගෝලයා ....//

මිසී මගේ තාරකාව දිලිසෙන හඳ අම්බරේ
ශ්‍රී ලංකා රූපිකා දිණු මාගේ ආදරේ .....//
දිණු මාගේ ආදරේ

කරගහගෙන කොළඹ වටේ
රවුමක් ගෙනියණ්ඩ හිතේ
නින්දාවක් උඹ හින්දා විඳිනවා
හෝ ගුරු දේවි මා
හෝ ගුරු දේවි මා .....//

බබා වගේ නේ මෙයා මට පානා ආදරේ
නිකිණියානෙ වීරයා මා පස්සේ එයි අනේ

බබා වගේ නේ මෙයා මට පානා ආදරේ
නිකිණියානෙ වීරයා මා පස්සේ එයි අනේ
මා පස්සේ එයි අනේ

කරනා ඔබ විහිළු තහළු
මා ගැන දුක් විඳින යහළු
අන්දයියා මාගෙ පෙම් රාජයා
පොඩි මනමාලයා
හෝ මගේ ගෝලයා

ආදරේ නොයාය මැකී
කොණ්ඩේ බැන්දාට සකී
අන්දයියා මාගෙ පෙම් රාජයා
පොඩි මනමාලයා
හෝ මගේ ගෝලයා

ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එස්.එස්. වේදා

1953 දී තිරගතවූ "කැලෑ හඳ" චිත්‍රපටියේ ගීයකි.

1951 දී භාරතයේ තිරගතවූ "Bahar" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ, "O Pardesiya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
(මේ තනුවට ගැයුණු තවත් ගීයක් 1956 "දොස්තර" චිත්‍රපටියට ඇතුළත් වුණා.)



හින්දි ගීතය

O pardesiya o pardesiya
Pyar ki bahar le ke
Dil kaa karar le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya
Pyar ki bahar le ke
Dil kaa karar le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya

Koyi mera dosh hai
Naa koyi kasur hai
Kyon mere sajana
Najro se dur hai
Koyi mera dosh hai
Naa koyi kasur hai
Kyon mere sajana najro
Se dur hai najro se dur hai
Najro me pyar le ke
Sapano ke har le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya

Kaha gaye balma mujh ko bisar ke
Yad karo balma wade woh pyar ke
Kaha gaye balma mujh ko bisar ke
Yad karo balma wade
Woh pyar ke wade woh pyar ke
Gulo gulzar le ke bagho bahar le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya

Pyar ki bahar le ke
Dil kaa karar le ke
Aaja re aaja pardesiya
Aaja pardesiya o pardesiya.

ो परदेसिया ो परदेसिया
प्यार की बहार ले के
दिल का करार ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया
प्यार की बहार ले के
दिल का करार ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया

कोई मेरा दोष है
ना कोई कसूर है
क्यों मेरे सजना
नजरो से दूर है
कोई मेरा दोष है
ना कोई कसूर है
क्यों मेरे सजना नजरो
से दूर है नजरों से दूर है
नजरो में प्यार ले के
सपनो के हर ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया

कहा गए बालम मुझ को बिसार के
यद् करो बालमा वेड वह प्यार के
कहा गए बालम मुझ को बिसार के
यद् करो बालमा वेड
वह प्यार के वादे वह प्यार के
गुलो गुलज़ार ले के बाघो बहार ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया

प्यार की बहार ले के
दिल का करार ले के
आजा रे आजा परदेसिया
आजा परदेसिया ो परदेसिया.

Song - O pardesiya
Singer - Shamshad Begum
Lyricist - Rajendra Krishan
Composer - Sachin Dev Burman
Movie - Bahar (1951)

No comments: